විදුලි බිල පෙර මාසයේ බිලට වඩා 10%ක් අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගියකනට වට්ටමක් දීමට විදුලි බල මණ්ඩලය සැරසෙයි.
නියඟය තවත් මාස තුනක් පමණ බලපැවැත්වීමට ඉඩ ඇති හෙයින් විදුලිය අරපිරිමසා ගැනීම සඳහා මෙම ක්‍රමයද ප්‍රයෝජනයට ගන්නා බව විදුලි බල ඇමැති කියයි.
මේ අතර විදුලි ජනන යන්ත්‍ර පාවිච්චි කරන පෞද්ගලික ආයතන ඇතුළු පිරිසකට ද දිරි දීමනාවක් ගෙවීමට යයි.
පෞද්ගලික විදුලි බලාගාර මෙගාවොට් 225 ක විදුලිය මිලට ගැනීමට ද සැරසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීසාරෙට අඹුඩ නොගහා ඉන්න මහත්තයෝ. (බ)
මහින්ද විදුලි අර්බුධය වෙලාවේ ආණ්ඩුව ඒකට මුහුණ දෙන පරිදි රාජ්‍ය සම්පත් වැඩිදියුණු කලා, මෙයාලා මුදලාලිලා පෝසත් කරලා තව ඉන්දියාවත් පෝසත් කරන්නයි ලෑස්තිය. (ර)
මාස දහයක්ම මේ වට්ටම ගන්න නම් දහවෙනි මාසේ ,මුළු මාසයම මේන් ස්විච් එක ඕෆ් කරලා (විදුලිය පාවිච්චිය සම්පුර්ණයෙන්ම අත් හිටවලා) තියන්න වෙනවා නේද ? (ර)
මෙතන සිදුවිය යුත්තේ පෙර මාසයට වඩා විදුලි ඒකක අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිගයන්ට බිලට 10%ක(?) වට්ටමක් ලබා දීමයි, සෑම් ප්‍රකාශ කරන දේ හරි. (ර)
පිරිමහන්න හරි විදුලියක් තියෙන්න එපාද?(බ)
මොකුත් නොකර ඉන්නවට වඩා හොඳ දෙයක් .ඒ වගේම මහා මාර්ග දෙපස ඇති විදුලි ආලෝක පහන් උදෑසනම නිමා දැමීමට ක්‍රියා මාර්ග ගැනීමටත් වැඩපිළිවෙලක් සකස් කරන්න . වගකීම පහන් කණු අසල සිටින පාරිබෝගික පිරිසට ලබා දෙන අයුරින් (බ)
ශ්‍රී ලංකික 60% මෝඩයින්ට සුරංගනා කතා කීම කළු සුද්දන්ගේ පුරුද්දක් . (අ)