විදුලි අර්බුදයට විකල්ප විසඳුම් සෙවීමේ විශේෂ කාර්ය සාධක බළකායක් යොදන ලෙස පොදු ව්‍යවසාය පිළිබඳ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විදුලි බල මණ්ඩල සභාපතිට නියෝග කළේය.
ජල විදුලි අහේනියකදී අධික පිරිවැයක් වැයවන තාප බල ශක්තිය හැර විකල්පයක් සෙවීම මෙම කමිටුවට බාරවන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ වැඩිවෙන විදුලි බල ඉල්ලුම සපුරාලීමට න්‍යෂ්ටික බලාගාරයකට යන්නම වෙනවා. හැබැයි එ්ක පේදුරුතුඩුවේ පිහිටු වන්න.(බ)
මේ නිර්දේශයෙන් පැහැදිලි වෙන්නේ රටේ ප්‍රශ්න විසදන්න දේශපාලන නායකයෝ මැදිහත් වෙන්න ඕනේ කියන කාරණය. එහෙම මැදිහත් වෙන්න තරම් බුද්ධියක් උගත්කමක් සහ උවමනාවක් සහිත අපේක්ෂකයින් හා පක්ෂයක් බලයට පත් කරන්න තරම් මේ රටේ මිනිස්සු අවංක වෙන්න ඕනේ. (ර)
අඩු මුදලකට විදුලි ජනන උපකරණ ලබා දෙන්න අඩු මුදලකට සූර්ය තාප ව්දුලි ජනන පද්දති ලබා දෙන්න. (ර)
ඔව් සඳුන්ගේ අදහස නිවැරදි. එ්කයි අපේ ඉන්ජිනේරුවන් කළ යුතු (බ)
සභාපතිතුමාගේ නිවැරදි තීරණයක්, ඉංජිනේරුවරුන්ගේ කාර්ය භාරය විය යුත්තේ මේකයි. (ර)
ශ්‍රී ලංකාවේ වැඩිවෙන විදුලි බල ඉල්ලුම සපුරාලීමට න්‍යෂ්ටික බලාගාරයකට යන්නම වෙනවා. (බ)
අපිට සොලර් සිස්ටම් එකට ආධාර දෙන්න, සහ දහවලට වලට එමගින් රජයට විදුලිය සැපයිය හැක (බ)