මාතර සිට උළු තොගයක් පටවාගෙන ආ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම පරගස්තොට සමීපයේදී මාතර පැත්තටම හැරී පෙරැළී උළු බිඳී ගිය බවත් ටික වේලාවක් යනතුරු පාරේ වාහන තදබදයක් පැවැති බවත් අධිවේගී මාර්ග පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපරාදේ උළු ටික.... (ර)
දකුණේ ගොන් කරත්තකාරයෝ ටික ලොරි එලොවන්න පටන් අරන්. මුන්ට මොන අධි වේගේද? ගිය තැන විනාශයි!!! (බ)
මේ පාර හදලා තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට . එහිදී ලෝකයේ සම්මත ඇක්සල් බර දරාගැනීමට තමයි මේ පාරේ පදනම සහ තාර මතු තලය සාදා තියෙන්නේ . ලංකාවේ පාරවල් විනාශ වෙන්නේ ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට දෙසීයක්, එහෙම නැත්නම් රට උළු හයදාහක් පටවන නිසයි .මේ පාර රැක ගන්න නම් සම්මත ඇක්සල් බරට වඩා පටවා ඇති වාහන මෙහි ගමන් කිරීම තහනම් කළ යුතුයි (බ)
යන්න පුළුවන් නේ. ඔහේ හරක් වගේ යනවා. රියදුරු තාක්ෂණය නෑ.(බ)
විගහට ඔය සේනාව යවන්න (බ)
අයියෝ උළු ටික (බ)
උළු ලොරි අධිවේගයේ යන්නේ ඇයි..? ලොරි වල වේග සීමාව 32 පැ කිලොමීටර් නේද? (බ)