අදත් (27) දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දකුණ, මධ්‍යම, ඌව, නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රැසකම පැයකටත් වැඩි කාලයක් විදුලිය බිඳ වැටුණු අතර මෙයට හේතුව තාක්ෂණික දෝෂයක් බවද මණ්ඩලය කියයි.
ඉදිරියේදී දිනකට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමටද සිදුවනු ඇතැයි ද විදුලි බල මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදුර අදුර මගේ සොදුර සොදුර මගේ හැරදා යනු මා තිනිකර එළියේ (බ)
ඒකාබද්ධ විපක්ෂයේ වැඩක් (බ)