IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


Miss Global Queen කිරුළ පැළඳූ අමාලි

20160325-ent-81
 

"Miss Global Queen Sri Lanka 2015’ ලෙස කිරැළු පැළඳූ ඇය නමින් අමාලි ඉන්දීවරී. වෘත්තීමය නර්තන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන ඇය "Amalie With Star Dancers" නමින් ඇයගේම නර්තන කණ්ඩායමක නායකත්වය දරනවා. මේ දිනවල පුංචි තිරයේ ඔබ නිතර දකින ජනප්‍රිය ගීත කීපයක Music Videos වලටත්, වෙළඳ දැන්වීම් කීපයකටත් ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපටයකිනුත් ඔබ හමුවට එන බව අප සමඟ අමාලි කියා සිටියා. මෝස්තර නිරූපණයටද දැඩි කැමැත්තක් දක්වන ඇය ගොඩක් ආස කරනු ලබන්නේ සරල විලාසිතාවන් වලට බවද අපත් සමග පැවසීය.

 

සේයාරෑ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

20160325-ent-75

20160325-ent-76
20160325-ent-77
20160325-ent-78
20160325-ent-79
20160325-ent-80
 



අදහස් (0)

Miss Global Queen කිරුළ පැළඳූ අමාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site