කොස්ගොඩ දුවේ මෝදර දී උප පොලිස් පරික්ෂකවරයකුගේ ජනනේන්ද්‍රීය සපා කෑ බව කියන පුද්ගලයකු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාරේ මත්පැන් නොබොන්නැයි කළ අවවාදයකට පසු මෙම සිද්ධියට ලක් වු උප පොලිස් පරික්ෂක බලපිටිය රෝහලේ සැත්කමකට ලක් කර ඇත.
එක් සැකකරුවකු නාවික හමුදාවෙන් පළා ආ අයකු බව පොලිසියට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ. (ර)
බයිට් එකට මුකුත් තියෙන්න නැතුව ඇති. (ර)
බයිට් එකට මොකවත් නැති අතරේ උපන් ඇදුමෙන් අවේ මොකටද මේ අසරණ රාලහාමි ? පව් බයිට්එකට ගන්න ඇත්තේ නොදැනුවයි...? (ර)
යට ඇදුම සහ කලිසම ඇදල ඉන්දෙද්දී කොහොමද ලිංගය හපා කන්නේ.? (ර)
බයිට් එක කියල හිතන්න අැති. (ර)
මේ වගේ මැරයන්ට නම් දැඩි දඩුවම් දිය යුතුයි. (ර)
ඔතන කියාගන්න බැරි වෙන කතාවක් යන්නේ. (ර)
අතේ තිබුන බෝතලේට බයිට් එකක් ලැබුන කියා හිතෙන්න ඇති. (බ)
කාකි කලිසමත් එක්කම? (ර)
යකෝ මේ යකා තියන්න වටින්නේ නෑ, (හේ)
ඒකනම් කොහමවත් විශ්වාස කරන්න බැ පාරේ මත්පැන් බොන්න එපා කිව්වා කියලා ඒක හපා කෑවා කියන ඒක.වෙනසකටත් එක්ක කියලා වෙනස් විදියකට දඩුවම් දෙන්න ගියාද දන්නේ නෑ. (ර)
බයිට් මදි වෙලා වද්ද.? (ර)
මේක කොහොමද උනේ..? (ර)
මීට පස්සේ මේ වගේ වැඩවලට යනකොට පරිස්සම්වන්න (බ)
අපේ පොලිසියට පෙප්පෙර් (ගම්මිරිස්) ස්ප්‍රේ එක දෙන්න. එතකොට අපරාධකාරයින්ව යටත් කරගන්න පුළුවන්. (බ)
තමන්ගේ වටිනා දේවල් රැකගන්න බැරි පොලිස් නිලධාරියෙක්. (ර)
නැහැ මේක ඇතුළේ තව කතාවක් ඇති (බ)
පොලිසියේ අයට බැටන්පොලු හා තුවක්කුවට අමතරව බෝල්ගාර්ඩ් එකකුත් දෙන්න (බ)
මෙතන වෙන මොකාක් හරි සීන් එකක් වෙලා තියනවා (බ)
ආවරණ දෙකක් ආරක්ෂාවට තියෙද්දී කොහොමද මෙහෙම දේවල් වෙන්නේ....අබුද්දස්සකාලේ...(බ)
ළග හිටිය කෙනෙක්වත් මත්පැන් බොන්න ඇති. ඉතිරියනම් තවත් කොන්ඩයා ප්‍රබන්ධයක් වගේ පෙනෙන්නේ. (බ)
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගඟේ නානකොට වෙන්නැති (බ)
හිනා යනවා මේවට. කියන්න දෙයක් නැහැ වෙන. (ර)
හපාකන්නේ කොහොමද ඇතුළේ තිබුණානම් ? (බ)
අපෝ පොලිසියේ උදවිය මේ දිනවල කරන වැඩ දැක්කම එයාලට ඔය කියන ජාතියේ ගාර්ඩ් එකක් මොකටද කියල හිතෙනවා (බ)
තව කතාව දිගට ඇති...අපි නොදන්නා හරියක්. (බ)