‘ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් හොඳ නායකයෝ. බඩගෝස්තරවාදීන් නොවේ. ඒ නිසා දැන් හොඳ දේශපාලන සංකලනයක් තියෙනවා. ඔවුනට ශක්තියක් වී රට ගොඩගැනීම අපේ උත්සාහයයි.‘ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා බලපිටියේදී එසේ ප්‍රකාශ කළේය.
ඇමැති පදවිය ලැබීමෙන් පසු ගම් ප්‍රදේශයේදී ඔහු හරසරින් පිළිගනු ලැබීය. දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා බලපිටියේදී ඔහු පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් හොඳ නායකයෝ. බඩගෝස්තරවාදීන් නොවේ" ඒ කතාව සත්‍යයි. එ්ත් අපි බලාපොරොත්තු වුන කම්බා හොරු තවමත් නිදැල්ලේ.ඔවුන් රටේ අසරණ මිනිසුන්ගෙන් ගසා කාපු ධනස්කන්දය පිට රටවල බැංකු වල.ඒ මුදල් නැවත ජනතා සතු කරන්නත් ,දැඩි දඩුවම් දෙන්නත් පුළුවන් කොන්දක් තිබෙන නායකයෙක් නැති වීම ගැනයි දුක. (බ)
ජෙනරල් ෆොන්සේකා අවරුදු 2.6 ක් ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කෑවත් ඒකාධිපතියාට වැඳ නමස්කාර කරන්න ගියේ නැහැ.අඩාගෙන ගියේ නැහැ.නියම හමුදා නායකයෙක් එහෙම වෙන්නෙත් නැහැ. (බ)
තිලක් ඩුබායි, ඔබ නිතර ලියනකොට ටිකක් එපා වුනත්, ඇත්ත ඇති සැටියෙන් දකින ගතිය අගය කරනවා.(බ)
අතීතයේ දුෂිතයන්ටත්, වර්තමාන දුෂිතයන්ටත්, අනාගත දුෂිතයන්ටත් එරෙහි වන නායකත්වයන්ට අපි සුබ පතමු. ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකවීම මෙතුමන්ලාගේ වගකීමය.(බ)
මේ වගේ බඩගෝස්තර කාරයෝ ඉන්නකම් ලංකාව හදන්න බෑ. (ස)
මේ කටින්ද කතා කරන්නේ? (බ)
ඔව් ඔව් නියම හමුදා නායකයෙක් මෙහෙමම වෙන්නෙත් නෑ..... තිලක්.... එ්ත් අමතක කරන්න එපා ඒකාධිපතිම තමා මෙයාව තැනකට ගත්තේ....(බ)
පොලු රජා බංකර්වල හැංගිලා ඉදිද්දී යුද්ධය මෙහෙයවපු මෙතුමාට පොලිසියයි අධිකරණයයි බාර ඇමති කම දුන්න නම් ඩීල් දාන ඇමති වරුන් වගේ නැතිව කොන්ද පන ඇතිව හොරුන්ව අපරාධ කරුවන්ව හිරේට දානවා (බ)
වාසි පැත්තට හෝයියා. (ර)
අනේ මහත්තයෝ ඕවා ඉතින් අපට කියන්න එපා. පින් ඇමැතිකමට වෙන මොනා කියන්නද. එදා හොඳ නැති ඔක්කොම අද හොඳ වෙලා තියෙන්නේ (බ)
තිලක් ඩුබායි හරි සතුටුයි පින් ඇමැතිකමක් ඕනවෙලාද අපට දැන් වෙනස පේනවා කොළඹට ගියාම වෙලා තියෙන දේ (බ)
ඔව් ඉතින් සලකන සැලකිල්ලට හොඳ නෑ කියන්න බෑනේ? සැලකිල්ල අඩුවෙනකොට කව්රුත් පිට පෙරළෙනවා. (ර)
බල පෙරේත දේශපාලනය නිසා එදා සිටි ඒ වීරෝදාර සෙනෙවියාට සිදු වූ දෙය.(බ)
මේජර් ජනරාල් වීරෝධාර සරත් ෆොන්සේකා. කාගේවත් ගුනවර්ණා කර කර පස්සෙන් යා යුතු කෙනෙක් උනේ ඇයි. (ර)
හිගන්නොත් කියක් හරි දුන්නහම පින් සිද්දවෙවා කියලා කියනවනේ.... (ර)
ඔබට තිබුනේ ෆීල්ඩ් මාර්ෂල්කම අරගෙන පැත්තකට වෙලා ඉන්න. අපිට කනගාටුයි. (ර)
ජනාධිපතිතුමා සහ අගමැතිතුමා බඩ ගෝස්තරවාදීන් නෙමෙයි කියන කතාව ඇත්ත. ඒත් ඔබ තුමා එහෙම වගේ කියලා දැන් නම් පේනවා. (ර)
නිමල් ලාලිත බල පෙරේත කම නිසා ඒ වීරෝදාර සෙනෙවියා කරගත්ත දෙයක්. යුද්දය දිනීම නිසා උද්දාමයට පත්වුන මොහු ජනාධිපතිකමත් අර ගන්න සිතුවා. මෙයාව සෙනවි කමට පත්කළ ජනපති ගෙන් ජනපතිකම උදුරා ගන්න ලැහැස්තිවීම මිනිසුන් අනුමත කළේ නැත. (බ)
මෙයා ජම්පර අැන්ද එක තමයි සමහරුන්ට පෙනෙන්නේ නමුත් නිකම්ම නිකන් විශ්‍රාම යන්න හිටිය මොහුව සෙන්පතියෙක් කළ පුද්ගලයාගෙන් ජනාධිපතිකම උදුරා ගන්න කළ උත්සාහය ගැන කතා නැහැ මෙයා දැන් සැලුට් ගහන නායකයෝ එකාලෙත් රටේ නයකයෝනේ මොකද මෙයාව සෙන්පතියෙක් කොරල යුද්දය දිනන උත්සහ කළේ නැත්තේ. මෙහෙම කෙනෙක් හමුදාවේ ඉන්නවා කියලවත් මෙයා දැන් සැලුට් ගහන නායකයෝ දැනගෙන සිටියේ නැත. (බ)
ඔබතුමාට ඔබතුමාගේ ශක්තියෙන් ධෛර්යයෙන් සටන් කර රට බේරා ගැනීමට උදවු කළ නායකයන්ගේ නම් සිහිපත් කිරීම ගැන ස්තුතියි.. (බ)
ඔය කියන ආකාරයට ඔබ තුමා බේරා ගත් රටේ උතුරු නැගෙනහිර ඉන්න සිංහලයන්ටත්, රණ විරු පවුල්වලටත් අද ඇති වී තිබෙන තත්වය සොයා බැලීමටත් ඔබට අවස්තාවක් ලැබේවා. (බ)
කල දුටු කල වල ඉහ ගන්න. (ර)
තව හොද විහිළු කතා ඉදිරියේදී ඇසේවි. (ර)
දේශපාලනේට සම්බන්ධ වුනු හැමෝම රට අමතක කරලා පුද්ගලික වාසියට වැඩ. කනගාටුයි දැක්කම. (ර)
ලංකාවේ වගේ ගුණමකු සෙනගක් ඉන්නා රටක් තවත් තිබේද, සරත් ෆොන්සේකා මහතාට සුභ පතමි. (බ)
ලංකාවේ වගේ ගුණමකු සෙනගක් ඉන්නා රටක් තවත් තිබේද, සරත් ෆොන්සේකා මහතාට සුභ පතමි. (බ)
ඔබමද ඔය කතාකරන්නේ (බ)
කවුරු මොනවා කිවත් මැතිදුනි, බඩ වැල් අතින් යනගමනුත් මේ කුරුරි යුද්දය මීළඟ හමුදාපතිට ඉතුරු නොකරමි කියල දීපු ප්‍රතිඥා අනුවම වසර තිහක් පැවතී කාලකන්නි යුද්දයට සක්‍රීයව සහබාගි වෙමින් යල් පැන ගිය සම්ප්‍රදායෙන් පිට ගොස් අටදෙනාගේ කල්ලිය වැනි අලුත් නිර්මාණ කරමින් , මුළු හමුදාවටම අණ දෙමින් අති විශිෂ්ට ලෙස සතුරු බල මුළු සුනුවිසුනු කරමින් රටට ලබා දුන් ඒ ජයග්‍රහණයට නිසි සැලකුම් ලබා දුන් ඒ පින්වත් නායකයන් දේපොළ සිහි කිරීම තුලින් ඔබගේ මානුෂිය ගති ගුණ ගැන අපි නිබඳවම ඔබට ගරු කරමු (බ)
ඔබතුමා කලින් එ් අයට කියපු දේවල් අන්තර්ජාලයේ වීඩියෝ පිටින්න්ම තියෙනවා . ඔබතුමා දකිනකොට මට දැන් ඒවා මතක්වෙන්වා. (බ)
අනේ මෙහෙම තණ්හාවක් අනුන්ගේ ගොදුරු වලට පහසුවෙන්ම අහුවෙන කෙනෙක් මේ ඉන්නේ (බ)
සරත් එහෙම වාසි පැත්තට හෝයියා කියනවානම් මෙතුමා හොරු චෝදනා දාලා හිරේ දාන වෙලාවේ බලලෝබී නායකයෝ ඉල්ලූ පරිදි සමාව ඉල්ලන් ඉන්න තිබුණා (බ)
අපේ රට හදන්න අවංක එඩිතර රට වෙනුවෙන් වැඩ කරන පුළුවන් මිනිස්සු අවශ්‍යයි. ෆිල්ඩ් මාර්ෂල්කම අරන් ගෙදර නොයා රට වෙනුවෙන් වැඩ කරන්න මෙහෙමවත් එලියට බැස්ස එක අගයන්න ඕනේ. අනෙක් අය හැමෝම කළේ රට කන එකයි. (බ)
2014 නොවැම්බර් 21 සිට 2015 ජනවාරි 7 වෙනකම් කියපු ටික කරලා ජනතාවගේ හොරකම් කළ ධනය හා කරපු දුෂණ ටික අල්ලලා දඩුවම් දුන්නනම් තමයි හරි. නැත්නම් ඉතින් කොහොමද හොද වෙන්නේ (බ)
එදා ඇති දක්ෂ යුද හමුදාපති වරයෙකු වශයෙන් හමුදාව මෙහයවා මහා කොටියා ඇතුළු කොටි රැල විනාශ කළ ,එමෙන්ම දරුණු එ්කාධිපතියෙකු ඉදිරියේ දණ නොනාවූ, මේ සිංහල රටයි පැවසු මේ එඩිතර සෙනෙවියා අද සිංහලයා විනාශ කර ශ්‍රී ලාංකීය ජාතියක් හදා ක්‍රමයෙන් මේ රට දෙමල ,මුස්ලිම් ප්‍රාන්තයක් කරන පාලනයක දායක වීමට තරම් බල ලෝබි වීම පුදුමයකි. (බ)
හමුදාවකට නායකත්වය දීල, සුදුකොඩි කතාව කියල රට සහ හමුදාව පාවල දුන්නට ජම්පරේ අන්දලා නවතින්නේ නෑ වෙන රටකනම්. (බ)
ඇත්තටම හොඳයි නම් හොඳයි හොඳයි කියල හුනු ගාන්න ඕනිද? (ම)
ඇත්ත තමයි සෙනරත් මහත්තයෝ මෙරට දියුණු වෙන්නේ නැත්තේ ඔයවගේ දේවල් නිසා. (බ)
තිලක් ඩුබායි ට තේරෙන්නේ නැහැ ඒකාධිපතිය ඉදිරියේ දන නො නැමුවත් දැන් ඉන්නේ කොහොමද කියලා (බ)
එතකොට කලින් කිව්වේ ඔක්කොම හොරු කියල? (බ)