ළඟදි උප ඇමැති වාසනාව ලැබෙන්න යනවය කියලා දකුණු පළාතෙ මන්ත්‍රි සයිස් මහත්තයකුගෙ හිටපු නෝන කෙනෙක් උන්නැහේට වෙන් කරපු දියවන්නාවෙ ගෙදර පදිංචිවෙලා ඉන්නවලු..
ඉතින් මේ නෝන. කාලයක් තිස්සෙ තනියම ඉන්නෙ. මහත්තය ඉන්නෙ වෙනම කියලයි ආරංචි. ඉතින් නෝන වෙනම ඉන්න බව දන්න දකුණු පළාතෙන්ම පත්වෙච්ච බරපතළ විෂයක් භාර - හොඳමොළයක් තියනවය කියලා තමන්ම කියන උප ඇමැති සයිස් මහත්තයෙක් මේ හැඩකාර නෝනගෙ දුක සැප බලන්න නිතර නිතර දියවන්නාව පැත්තෙ යනවලු..
කලක් රහසක්ව තිබුණ මේ කතාව පුංචි ළමයෙක් විසින් අල්ලපු ගෙදරක ඉන්න ඒකාබද්ධ විපක්‍ෂයෙ කටකාර මන්ත්‍රීතුමෙක්ගෙ ගෙදර ගිහින් කිව්වලු.. සබරගමුවෙන් ඇවිල්ල කවුන්සිලෙ පෙරළන්න හදන විපක්‍ෂ මහත්තයගෙ පැත්තෙ කස්ටියගෙන් මේ කතාව ලීක් වෙලා.. දැන් දියවන්නාව පැත්තෙ සැල්වීනියා වගේ පැතිරිලා යනවලු.. ඒ නෝනාටත් මේක ආරංචිවෙලා පුපුර පුපුර ඉන්නව කියලත් ආරංචියි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd