කොළඹ පිටකොටුවේ කේසර් වීදියේ අනවසර ගබඩාවකින් විස්කි , බැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල 480 ක් සමඟ රෙදිපිළි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ පිටකොටුවේ කේසර් වීදියේ අනවසර ගබඩාවකින් විස්කි , බැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල 480 ක් සමඟ රෙදිපිළි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙළදාමත් හරියට ගොවිතැනේ සස්‍ය මාරු ක්‍රමයට වගාකරනවා වගේ වැඩක්. (බ)
කාලේ හැටියට රෙද්ද විතරක් විකුණලා දිවි ගැට ගහගන්නේ කොහොමද ? ඒ නිසා බෝතල් ටිකකුත් රෙදි අල්මාරිවල වික්කොත් හොද්ද බොර කර ගන්න පුළුවන් නේ ළඟ එන අලුත් අවුරුදු සමයේ....(බ)
ඉස්සර රෙදි කඩේකට ගිහාම ඔරන්ජ් බාර්ලි තමා දෙන්නේ . දැන් ඉතින් සමාජය වෙනස් වෙලා නිසා මත්පැන් දෙනවා ඇති. ඕව බීලා මේ අව්වේ කොහොමද යන්නේ. (බ)