තලංගම ස්වර්ණාභරණ හලකට ඇතුළුවූ කොල්ල කල්ලියක් ස්වර්ණාභරණ හල් හිමියාගේ දියණියට අවි එල්ල කර රුපියල් ලක්ෂ 15ක රත්තරන් ද මුදල් ද කොල්ලකා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
තලංගම ස්වර්ණාභරණ හලකට ඇතුළුවූ කොල්ල කල්ලියක් ස්වර්ණාභරණ හල් හිමියාගේ දියණියට අවි එල්ල කර රුපියල් ලක්ෂ 15ක රත්තරන් ද මුදල් ද කොල්ලකා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මේ රටේ හැමතැනම ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, අපචාර, මංකොල්ලකෑම් හා මිනීමැරුම් ආදී සංවිධානාත්මක අපරාධවල වර්ධනයක් පෙන්නුම් කරනවා. රජය වහාම මෙයට මැදිහත් වී මේ අපරාධ අවම කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් රජය අප්‍රසාදයට ලක්වීමට එයම හේතුවක් වනු ඇත (නි)