මාලදිවයින් ජාතිකයකු රවටා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලදැයි කියන ලිංගික ක්‍රියාකරකම් ඇතුළත් ජායාරූප හා වීඩියෝ දර්ශන ප්‍රචාරණය කළ බවට  තර්ජනය කර ඇමරිකා ඩොලර් 65,850 ක් රුපියල් 9,573,781.36 ක කප්පම් ඉල්ලීමකට සැකකරුවෝ දෙදෙනෙක් මාර්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

අස්මීන් ඉසාක් හා අබ්දුල් සත්කාර් සැකකරුවෝ වෙති.