බලපිටිය අධිකරණයේ ගේට්ටුව අසල දී බිරියට කතුරකින් වැනි උපකරණයකින් පහර දී පැන ගිය බව කියන සැමියකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කළේය. නඩුවක් අවසානයේ අධිකරණයෙන් එළියට යමින් සිටිය දී සිද්ධිය වාර්තා විය. රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සැකකරු දුවමින් සිටි පැත්තට වෙඩි තබා ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වි ඇත.
පසුව අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්ගොඩ කන්දේගොඩ ප්‍රදේශයේ නිවසක් තුල සැගවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙනඇත.
බිරිය බලපිටි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
![IMG_7508[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_75081.jpg)
![IMG_7504[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_75041.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුම් මසා දිවි ගෙවන බිරිඳට දෙන්න ගෙනාපු කතුර නිසා සැමියා වල පල්ලට යන්නත් තිබුණා. කොහොම වුනත් ඉලක්කයට වෙඩි තැබීමට අදක්ෂ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරය නිසා එයාගේ දිවි බේරුණා. (බ)