මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙම මස අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කලාප ක්‍රීඩා තරඟ කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
දැඩි අව් රශ්මියේ වෙහෙස වී වැඩ නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් උපදෙස් දුන් බවත් ඒ අනුව ක්‍රීඩා තරග කළ බවත්, මැයි මාසයේ එම තරග පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
අප්‍රේල් අග වන තුරු සූර්යා ශ්‍රී ලංකාව සමීපයෙන් ගමන් කරන බැවින් මෙම දැනට අශ්වාභාවික ලෙස උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ කියති.
අප්‍රේල් පහ සහ හය දිනවල ජයවර්ධනපුරට තදින්ම හිරු රැස් වැටෙන බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ 1950 දී සියයට 60ක් 70ක් පමණ වූ වන ගහනය 2015 වන විට සියයට 29 දක්වා පහත වැටුණේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර කැලේ කපන එක්කෙනෙක් ඉන්නේ ,නම කියන්නත් බයයි ජාති වාදේ කියයි නේ. ඔක්කොම ගස් කපන්න. තව ටික කාලයයි . සෞදිය වගේ වේලෙන්න ගනියි .කතාවත් අමතක වුණා. මේ දවස්වල පොඩි දරුවන්ගේ පාසල් ක්‍රීඩා උළෙලල වල වලට කරන පෙරහුරු උදේ වරුවේ පමණක් කරන්න බැරිද ? (බ)
ඔය 29 ත් අඩුවෙයි.(බ)