සමස්ත ලංකා ජනතා පක්ෂයේ ලේකම් පදවියට පත් කළ මොහොමඩ් සුබෙයිදීන් එම තනතුරෙහි කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ලේකම් යූනුස් ලෙබ්බේ විසින් පැවැරුණූ නඩුවේ විරෝධතා දැක්වීමට පක්ෂ නායක කර්මාන්ත හා වාණීජ ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු 14 දෙනෙකුට මැයි 03 දක්වා කොළඹ දිසා අධිකරණය අද (23) දක්වා කල් දුන්නේය.
මොහොමඩ් සුබෙයිදීන්ගේ පත්වීම නීති විරෝධී බවත් එය අවලංගු කළ යුතු බවත් යූනුස් ලෙබ්බේ ගේ පෙත්සමේ සඳහන් වේ. පසුගිය ඡන්දයේ දී සමස්ත ලංකා ජනතා පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සමඟ මන්ත්‍රීධූර පහක් හිමිකර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සංහාරය කරලා යහතින් ඉන්න බැහැ මහත්තයෝ .ඕවට විඳවන්න වෙනවා (බ)