2008 දී සුඛෝපබෝගී මහල් නිවාසයක් ඉදි කිරීමට එකඟ වී ජපන් ජාතික යුෂුකි හයාෂිගෙන් ඇමරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් 87430547.36) වංචා කළැයි ඩිලන්ත මාලගමුව රේසින් කාර් ශූරයාට එරෙහි නඩුව සමථයකට පත් කර ගැනීමට නියමිතය. ඒ අනූව ලබන 28 වැනිදා කුසලා සරෝජනී වීරවර්ධන මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ නඩුය යළි කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ නැහැ ඩිලන්ත ඒ ජාතියේ මිනිහෙක් කියලා. (අ)
එහෙනම් ඔහු හොරකම් වලටත් හොඳ ශූරයෙක් වගෙයි. අනේ මොවුන් අපේ රට කනවා. (නි)
බලනකොට ලොකු ලොකු මිනිස්සු ලොකු ලොකු හොරකම්නේ කරන්නේ (නි)