පොදුරාජ්‍ය මණ්ඩලයේ නව මහලේකම්වරිය ලෙස බ්‍රිත්‍යාන්‍ය ජාතික රාජ නිතිඥ වන පැට්‍රිෂියා ස්කොන්ලන්ඩ් බැරන්වරිය ලබන මස පළමු වැනි දා වැඩබාර ගැනීමට නියමිත යැයි පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයය කියයි.
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ධූරයට පත්වූ ප්‍රථම කාන්තාවද ඇයයි.
1955 ඩොමිනිකා රාජ්‍යයේ උපත ලබා පසු කලෙක බ්‍රිත්‍යානයේ පදිංචි වූ පැට්‍රිෂියා ඒරට හිටපු නීතිපතිනිය වුවාය. ඇය පොදු රාජ්‍ය මණ්ඩලයේ හයවැනි ලේකම්වරිය වේ.
පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ලෙස ඉන්දීය ජාතික ආචාර්ය කමලේෂ් ෂර්මා ලබන 31 වැනි දා අවසන් වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතක මුල් වරට පොදුරද මඩුලු මහ පුටුවේ