මාතර රාහුල විදුහල්පති හා ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහල්පතිනි දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති අතර අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි පෙළ නිලධාරිනියක වන සන්ධ්‍යා කාරියවසම් මහත්මිය සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනිය ලෙස ද කොළඹ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙළගෙදර මහතා මාතර රාහුල විදුහල්පති ලෙසද පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සවුත්ලන්ඩි මෑණියන්ට ජය වෙිවා! අපකීර්තිමත් දුෂිත අදුරු යුගය නිමවී රන් හිරු රැස් පතිතවන හෙට දිනය. දිනේවා සවුත්ලන්ඩි (බ)
පහුගිය කාලේ ඔය කීර්තිමත් විදුහල් දෙක අපකීර්තියට පත්වෙන හැටි අපි දැක්ක. දැන්වත් ඒක හරියනවා නම් ඒ විදුහල් දෙකේ හිටපු / සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් දෙමවුපියන්ටත් සතුටු වෙන්න පුළුවන්. (බ)
දේශපාලන පළිගැනීමක්ද ? (බ)
රාහුල මාතාවට ජය වේවා.... පාසල රැකගැනීමට වෙහෙස වූ සැමට මාගේ ප්‍රණාමය... බේබද්දන්ගෙන් තොර රාහුලයකට සුබ අනාගතයක්... යහපාලනයකට නව විදුහල්පතිට සුබ පැතුම්...(ම)
රාහුල අපේ පාසැල වෙලගෙදර මහතා සාදරයෙන් පිලි ගනිමු නැවත කුමාරගේ යුගයක් අරඹමු (කෞ)