කොටදෙනියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා පොලිසියට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 30 වැනි දා විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.
අගවිනිසුරු කේ. ශ්‍රී. පවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙත්සම විභාග කැරිණි.
වගඋත්තරකාර පොලිස්පති නිලධාරින් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නිතිපතිවරයා අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයා දැනටමත් පටලවිලා ඉවරයි (කෞ)
විභාගයට ගන්න දිනේ ළඟ වැඩි නැද්ද? (බ)
දැන් ඉතින් මේ ළමයාටත් මොකක්හරි පටළවන්න බලයිද දන්නෙ නැහැ. බලාගෙන පුතේ, ප්‍රවේශමෙන් (නි)