IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එයා ඉන්නවනම් අපි යමු...

20160324-ent-01පසුගියදා අපවත්වුණ මහානායක හාමුදුරැවන්ගෙ ආදාහන උස්සවේ දවසෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන උඩරට පළාතේ ඇමැති මහත්තයෙක් අස්ගිරි පන්සලට සම්ප්‍රාප්ත වුණා.

හොඳ කටක් කියන මුන්නැහේ පන්සලට ඇවිත් ඇතුළට යන ගමන් එතන හිටපු කෙනෙක් ගෙන් ඇහුව කව්ද උන්නැහේ ඇතුළෙ ඉන්නෙ කියලා..
ඒ පාර කිව්ව දැන් ඇතුළෙ ඉන්නෙ හිටපු ලොකුමහත්තය විතරයි කියලා..

ඒ කතාව ඇහුව විතරයි මේ ඇමැතිතුමා ඉද්ද ගැහුවා වගේ නැවතුණා..

"හපොයි උන්නැහේ හම්බවුණොත් මට හොඳවයින් දෙකක් අහගන්න පුළුවනි. ඒක නිසා අපි ආපහු යමු. කියපු ඇමැතිතුමා ඉක්මන් ගමනින් දුවගෙන වගේ ඇවිත් නැවතත් තමන්ගෙ නිලරථයට නැග්ග.. නැගපු ගමන් ඩ්‍රයිවර්ට කිව්ව එතන කරදරයි. අපි ආදාහන පළට යමු.. ඉක්මන් කරන්න.. කියලා... ඒ ගමන ඇමැති නිලරථය අස්ගිරිය ක්‍රිඩාංගණයට ඉගිළුණා.

 

DESHAYA



අදහස් (0)

එයා ඉන්නවනම් අපි යමු...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site