පොහොර සහනාධාරය හා තේ දල්ලකට නිශ්චිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක්‍රිඩාංගණයේ සිට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දක්වා පාගමනින් පැමිණියේය.
බත්තරමුල්ල අවට දැඩි වාහන තදබදයක් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ වගාවෙන් ඉවත්වෙලා අපි හේන් වල ගංජා වැවුවා නම් හරි. මෙහෙම ගියොත් එ්ක තමා ඉස්සරහට කරන්න වෙන්නේ (නි)
වෙනස ලැබිල නේද රට වටේම හැම වගාවකම ගොවියන්ට? (බ)
මේක දැන් යුතුකම් නැති ඉල්ලීම් පමණක් ඇති රටක් වෙලා (නි)
ලංකාවේ තේ දළු මිලදී ගන්නේ අමාත්‍යංශයෙන් කියන මිලටමද කියා මට ප්‍රශ්නයක් තිබෙනවා (නි)
වවන්නත් සහනාධාර, විකුණන්නත් සහනාධාර. අනේ මන්දා...!! එහෙමත් නැත්නම් ලාභය ගොවියාට, පාඩුව රටට....... (නි)
අපි කරගත් දෙයක්. දැන් අපි විඳවනවා. මේවා අපිට හොඳ පාඩම් (නි)
වෙනස සැපද ? (ර)