ගම්පහ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තු සභා ගැබේ කුඩා විදුලි පන්දමක් දල්වා එහි ආලෝකය පාර්ලිමේන්තුව පුරා විහිදුවීම නිසා අද (23) එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
විදුලිබල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විදුලිය ඇන හිටීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර අසුන් ගන්නවාත් සමග ජයකොඩි මහතා එසේ විදුලි පන්දමක් දල්වා ‘දැන් හැම වෙලාවෙම විදුලිය යන නිසා රටේ හැම පුද්ගලයකුටම විදුලි පන්දමක් දෙන්න‘ යනුවෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරියට කරන්න පුළුවන් කියලා බලය ඉල්ලු අය කෙසේවෙතත් සමහරුන්ගේ බහට කන්දී වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කැමැත්ත දුන් පිරිසක් මේ රටේ හිටියනේ. (නි)
සමන්ත හරියටම හරි. මන්ත්‍රී සිසිරගේ ක්‍රියාව අනුමත කරන්න බැහැ (නි)
අපේ සමහරු දවල් කාලෙත් විදුලි පන්දම් දල්වාගෙනනේ පාරේ යන්නේ. අපි එවන් අයට අනුකම්පා කරමු (නි)
අනේ මෙහෙම අයද අපි දියවන්නාවට යවලා තියෙන්නේ? නැවත වරක් පත්කරලා යවමු. එතකොට හුළු අතුත් පත්තු කරයි (නි)
අනේ! බලනකොට අපි ඡන්දෙ දීලා තියෙන්නේ තැනක හැසිරෙන්නවත් දන්නෙ නැති අයටනේ... (නි)
මේ වගේ මහජන නියෝජිතයෝ තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ (නි)
සුසන්ත, ඔබ මොනවිදිහේ කෙනෙක්ද කියලයි තේරුම්ගන්න අමාරු (නි)
දැන් කිසිම වැඩක් හරියට කර ගන්න බැරි කට්ටියක් ඉන්නේ. (ම)
ලයිට් නැත්තේ ඇයි සිසිර ? මේවා කරන්නේ තාමත් එයාල කියන දේ විශ්වාස කරනයි කියල හිතන 10% වගේ මිනිස්සුන්ට නේ.ප්‍රබුද්ධ මිනිසුන් කලබල නොවන්න. (බ)
හොඳ විකල්පයක්ද (බ)
නිකම් පන්දම් අල්ලනවට වඩා විදුලි පන්දම් ඇල්ලීම නවීන තාක්ෂණයට එකඟයි.(කෞ)
මොනවද මේ කරන වැඩ. (ර)
දැන් වෙලා තියෙන්නේ කිසිම දේකට කිසිම කෙනෙක් වග නොකියන එකයි - ලොක්ක මම දැනන් හිටියේ නෑ ඉස්සරනම් හැම දේටම බැනුම් වගේම මලුත් ගියේ රාජපක්සලටනේ. අද වැඩක් නොකෙරෙන නිසා මලුත් නැහැ, ගල් වලට අයිතිකාරයොත් නැහැ (බ)
සිසිර මන්ත්‍රීතුමාට අතීතය අමතක වෙලා. චන්ද්‍රිකාගේ කාලේ මහින්දගේ කාලේ ලංකාවේ කීවාරයක් විදුලිය ඇන හිටියාද කියලා ඒ දෙන්නාගෙන් අහලා දැනගෙන විදුලි පන්දමක් පාර්ලිමේන්තුවේ එල්ලුවනම් නේද හොඳ (බ)
ඩ්‍රයිවින් බැරි කෙනෙක් වාහනයක් එලවන්න ගත්තහම වාහනෙත් ඉවරයි පාරෙ යන මිනිස්සුත් ඉවරයි. අන්තිමේ වාහනේ වැරදියි පාරෙ ගිය මිනිස්සුන්ගෙ වැරදියි කිය කියා ඉදීවි. මෙතනත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. (බ)
මොලේ කචල් මිනිස්සු. (බ)
දේශපාලනයට එන්නට පෙර මහා බුද්ධිමතුන් විදිහට රටේ ජනප්‍රිය වුණු අය දේශපාලනයට අාවහම මන්ද බුද්ධිකවෙන හැටි (බ)