IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නාමයෝජනාවලට උපදෙසක්

20160324-ent-18බුලත් කොළ පාටියෙ මන්ත්‍රී ආසන පුරප්පාඩුවලට අලුතින් සුදුස්සො තෝරාගන්න කතාබහ පටන් අරන්ලු... පහුගිය දවස්වල පක්ෂ විනය කැඩුවය කියල සංවිධායක තනතුරැවලින් ඉවත් කරපු අයගෙ ආසනවලටලු මුලින්ම මේ පත්වීම් කරන්න යන්නෙ.

පත්වීම් කරන්න ඉහළ මණ්ඩලයෙ අය රුස්වෙලා කතා බහ කරන කොට පක්ෂයෙ හිටපු නායක සයිස් කෙනෙක් ඒවට මැදිහත් වෙලා තමන්ට ඕනෑ අය පත් කරන්න පොඩි වැඩසටහනක් සැලසුම් කරලලු. ඒ අය යෝජනා කරන සමහරැන්ට ආසනේකින් ඡන්ද හාරපන්සීයක්වත් ගන්න බැහැ කියල පක්ෂ මූලස්ථානෙටත් පැමිණිලි ඇවිල්ලලු...

මේ පැමිණිලිවලට කන් දීපු බුලත් කොළ පාටියෙ ලොකු මහත්තය මේ විදියට නුසුදුසු අය ඔබන්න කාටවත් ඉඩදෙන්න එපා කියල මහලේකම් මණ්ඩලේට තද උපදෙසක් දුන්න කියලත් ආරංචියි... විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කෙ නාමයෝජනාවලට ඔය හිටපු නායක සයිස් කෙනාට ඕනවට වැඩිය ඇඟිලි ගහන්න දෙන්න එපා කියලත් උපදෙසක් දුන්නලු...

 

DESHAYA



අදහස් (0)

නාමයෝජනාවලට උපදෙසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site