IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාවින්ද්‍යාට වැඩ ගොඩක්

20160324-ent-13

ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ "මේඝා" ටෙලි නාට්‍යයේ "බිමන්සා" ලෙස රඟපෑ කාවින්ද්‍යා දුල්ශානි නව පරපුරේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල කලා කටයුතු බොහෝමයකට සම්බන්ධ වී සිටින කාවින්ද්‍යා රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමට නියමිතව ඇත. ටෙලි නාට්‍යය රංගනයට අමතරව ගීත රූප රචනා කිහිපයක් සඳහාද මේ දිනවල එක්ව ඇති කාවින්ද්‍යා තරමක් කාර්ය බහුල වී සිටියි. ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපිට කාවින්ද්‍යා මෙසේ පවසුවෙමු.

"ශාන්ත සොයිසා මහත්මයාගේ "මේඝා" ටෙලි නාට්‍යය "බිමන්සා" ලෙස බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වීමත් එක්ක මට කලා කටයුතු බොහෝමයකට පසුගිය කාලේ සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ අතරින් දැනට රූපගත කරමින් පවතින ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ "ආදර අසපුව" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වුණ "නිර්මලී" කියන චරිතය මම රඟපානවා. මගේ පළමු ප්‍රධාන චරිතය නිසා "ආදර අසපුව" ටෙලි නාට්‍යය මට විශේෂ එකක්. එහි මා ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අමිල අබේසේකර අයියාත් එක්ක. ඒ වගේම තවත් නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිත සිරස සුපර් ස්ටාර් මංජූල් පුෂ්පකුමාරගේ "තනී වෙලා මා" කියන ගීතයේ රූප රචනාව තුළිනුත් මාව දැක ගන්න පුළුවන් වේවි. ඔය අතරේ තවත් ටෙලි නාට්‍යය කිහිපයකටත්, ගීත රූප රචනා කිහිපයකට මේ දිනවල සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ විස්තරත් මම "සාරවිට" හරහා මගේ රසික, රසිකාවියන්ට කියන්නම්."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - කාවින්ද්‍යාගේ "ෆේස්බුක්" ගිණුමෙන්

20160324-ent-07
20160324-ent-08
20160324-ent-10
20160324-ent-11



අදහස් (0)

කාවින්ද්‍යාට වැඩ ගොඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site