වීසා බලපත් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 31 වැනිදා ලබාදෙන බව කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ගුණරත්නම් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී රුවන්වැල්ලේ ඔහුගේ මවගේ නිවසේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක කකුලක් එක රටක. අනිත් කකුල තවත් රටක. ඔහොම හිටගත්තාම මැද කෑල්ල මහ මුහුදට ඉහලින් එල්ලෙනවා. ඔන්න ඔය කාරනාව මේ යෝධයා තේරුම් ගත යුතුයි! (බ)
අනේ රොකී, කුහකකම නිසා තමයි ඔයාලට වැරදිලා තියෙන්නේ. අනිත් මිනිස්සු ඒකෙන් තව වැඩ ගන්නවා (නි)
ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා නිකන් ඉල්ලන් කන්නේ මොනවටද? තමන් කරන දේ ගැන දෙවරක් හිතන්න (නි)
මම කියන්නේ ඕකේ අවසාන තීරණය සාධාරනව ලැබෙනවා. උසාවිය කියයි දැන් දීල තියෙන රජයේ ප්‍රතිපාදන මත ද්විත්ව පුර වැසියෙක් ලෙස පිළිගන්න කියා. (බ)
මොකද මේ මනුස්සයට ඔස්ට්‍රේලියාවට වෙලා ඉන්න බැරි.අපේ අහිංසක සරසවි සිසුන් අමාරුවේ දානවා මෙයාගේ වැඩක් නැති වැඩ නිසා! (බ)