පසුගියදා ආර්ජන්ටිනාවේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකදී ඔවුන් ඉදිරියේ ටැන්ගෝ නර්තයක් ඉදිරිපත් කර යුවළ ජනපති ඔබාමාට සහ ආර්යාව හට නැටුම සඳහා ආරාධනාවක් කර ඇත. එහිදී මුල්ම වශයෙන් ඔබාමා පැමිණ නර්තනසාහිකාව සමග නැටුම ඉදිරිපත්කර අතර, මිශෙල් ඔබාමාත් නර්තන සහයකයා සමග ටැන්ගො නර්තයක් ඉදිරිපත් කරන ලදී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd