තොරණකන්දේ ළමෝ පිරිත් කියති නව වසරට සෙත් පතා සියඹලාගොඩ බටහිර, තොරණ කන්ද රජමහා විහාරස්ථානයේ දහම්පාසලෙහි වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 18 දෙනෙකු විසින් පිරිත් ස 01 January 2016
ඒ.එස්.පී ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි හිටපු ජනපතිට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා ලබන හතර වැ 01 January 2016
මහින්ද අප්පච්චීගෙන් විජිතමුණිට සුබපැතුම් නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ කතරගම දේවාලයේය. 01 January 2016
අලුත් අවුරුද්දට ගණන් උස්සපු උතුරේ එලවළු මාස දෙකකට අධික කාලයක් උතුරට වැසි වැටී වව්නියාව , කිලිනොච්චි හා යාපනය ප්‍රෙද්ශ වල වගාවන් විනාශ වීම නිසා එලවළු මිල ඉහල ගොස් ඇත. හ 01 January 2016
වේයන්ගොඩදී දුම්රියක් පීලි පනී කොළඹ සිට මාතලේ බලා යමින් තිබූ දුම්රියක් මින් මද වේලාවකට පෙර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංච 01 January 2016
දුම්වැටි මිල ඉහළ නගී සියලූම දුම්වැටි රුපියලේ සිට රුපියල් දෙක දක්වා අද (01) සිට මිල ඉහළ නංවා ඇත. ගොල්ඩ්ලිප් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් තිස්පහක් ද බ 01 January 2016
ජනපතිගෙන් ලක්වාසීන්ට ආශිර්වාද ‘2016 නව වසර රටේ මුළු මහත් ජනතාවටම ආශිර්වාද කරනවා, සුබ පතනවා වාසනාවන්ත නව වසරක් වේවා කියලා. 2016 වසරේ අපි ප්‍රමුඛත්වය දෙනවා කරුණු දෙක 01 January 2016
නැවේ ගමන.. තම රටේ සංචාරක ප්‍රවර්ධනය සඳහා තායි ජාතිකයෝ තම දේශයෙන් ලබාගත හැකි සෑම දෙයකින්ම ප්‍රයෝජන ගැනීමට තරම් සමත් ජාතියකි. තායි දේශ 01 January 2016
‘කිරි ඉතිරේවා නව වසරේ‘ උදාවූ 2016 නව වසර සමරමින් ලක් වාසී ජනතාව විවිධ සැණ කෙළි හා උත්සව සංවිධානය කර තිබුණි. රටපුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැගීමට ලොකු 01 January 2016
හිරුණිකාගේ මාධ්‍ය හමුවේ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග දෙමටගොඩදී තරුණයකු පැහරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ ලබා 31 December 2015
‘ජනපති කළේ හරි දේ‘ විදේශිය ගායකයකුගේ ප්රසංගයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති ලෙස රටේ තරුණ තරුණියන් ගේ හැසිරිම සම්බන 31 December 2015
හිටපු සෙබළා ඥාතියකුගෙන් අනූ දහසක් කොල්ලකයි තෙබුවන කරන්නාගොඩ නිවසක තනිව විසූ පුද්ගලයකු (70) ගේ මූණට රෙද්දක් දමා ගෙල තදකර පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 95,000ක් කොල්ලකා පළා ගිය හිටප 31 December 2015
පොලිස් පොතෙන් කොස්ගම හා අවට පොලිස් වසම් කිහිපයක වෙළඳසල් 150කට ආසන්න ප්‍රමාණයක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට කොස්ගම තරුණයකු (19) අත්අඩංගුවට ගත් බ 31 December 2015
විනෝද සැනකෙළියේ තරුණියගේ කලිසම ගැලවේ කොස්ටාරිකා රාජ්‍යයේ ‘ලා ටැගාඩා‘ නමැති විනෝද සැනකෙළියක කැරකෙන මෙරිගෝ රවුමක දී සිය පෙම්වතියගේ කලිසම ගැලවීමෙන් අපහසුතාවයට පත්ව 31 December 2015
බුළුගහහන්දියේදී පීසී දෙන්නාට වෙඩි කැලණිය, බුළුගහහන්දියේ කාරයක් හා ලොරියක් ගැටීමෙන් පසු පරීක්ෂණ සඳහා එහි ආ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට වෙඩි වැදී රෝහල්ගත කළ බව පො 31 December 2015
දුම්රියේ හැපී කතක් මරුට : තව තිදෙනෙක් රෝහලේ කටුනායක සිට කොළඹ බලා ගමන් ගත් දුම්රියක් කඳානේ දී වාහනයක ගැටිමෙන් කතක මිය ගොස් තවත් කතක හා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල 31 December 2015
ජොන්ස්ටන්ට බිරිඳ සමග රට යන්න අවසර සිය බිරිඳගේ ප්‍රතිකාර සඳහා ඇය සමග සිංගප්පූරුවට යාමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්&zw 31 December 2015
නෙළුම් පොකුණ ලස්සන කළ ටිඈන්ජින් හංසවිල උසස් ගණයේ බැලේ නර්තන ප්‍රසංගයක් මෙරටදී නැරඹීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ අපූරු අවස්ථාව මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය වි 31 December 2015
මෛත්‍රීට කළුපටියක් කොළඹදී පැවැති ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන අරාධිතයා වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක ටයිකොන් 31 December 2015
ක්‍රිකට් නිලවරණ තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු සමයේ රැස්වෙයි ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිලධාරින් පස් 31 December 2015
නුවරඑළියේ කැරට් ගෝනිය රුපියල් 12,360 යි නුවරඑළියට දින කිහිපයක් තිස්සේ මහ වැහි ඇති වූ නිසා අද (31) දින නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අ 31 December 2015
යතුරුපැදි කරුවන් දහසක් මරුට 2015 දී යතුරුපැදි කරුවන් දහසක් අනතුරු වලින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මින 31 December 2015
‘නෑ අපෙ තරහක් මරහක්‘ දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක හිමියන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින 31 December 2015
යාපනේ වැසියන්ට මුහුදු වතුර බොන්න වෙනවාලු යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදුවන බවටත්,ඇතැම් විට යාපනය අර්ධද 31 December 2015
බස්නාහිර අයවැය සම්මතයි බස්නාහිර පළාත් සභාවේ අයවැය අද (31) ඒකමතිකව සම්මත විය. පසුගියදා ඉදිරිපත් කළ අයවැය ඡන්ද විමසීමේදී හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිං 31 December 2015
උතුරු මැද දහයක් වංචා කොමිසමට උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් සදහා පිරිසිදු පානිය ජලය ලබාදිමට රුපියල් දහතුන් කෝටි හතලිස් එක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා මිලදි ගනු ල 31 December 2015
වැස්ස කල්පිටි ගොවියා බඩගින්නේ තබයි කල්පිටිය අර්ධද්වීපයේ ගෝවා, බණ්ඩක්කා, රතු ලූනු, මෑ කරල් මිරිස්, වගාවනට වැස්සෙන් හානි සිදුවී ඇතැයි ගොවියෝ කියති. පුත්තලම ආපදා කළමණාකර 31 December 2015
වව්නියා බුරුත යාපනයට නොයයි වව්නියාව මාමඩුව රක්ෂිත ඇතුලේ දී ඉරූ බුරුත දැව තොගයක් කල්ලිකුලම රක්ෂිතයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙම දැව යාපනයට රැගෙන ය 31 December 2015
කිරි ඉතිරැවීමත් ලේසි නෑ ජනවාරි 1 වැනිදා කිරි ඉතිරවීමට නැවුම් මුට්ටි ගැනීමට බොහෝ දෙනෙක් අද කඩපිල්වලට ගියහ. ගිය වසරට වඩා මේ වසරේ මුට්ටි මිල දෙගුණයකටත් වඩා 31 December 2015
සාස්තරකාරියන්ගේ සූත්තරය වරදී අම්බලන්ගොඩ බස් නැවතුම්පළේදී වැඩිහිටි කතකගේ මාලයක් කඩා ගත් බව කියන සාස්තරකාරියක අල්ලා ගැනීමට මගීන් සමත්වූ බවත් අනෙක් සාස්තරකාරිය 31 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026