අ‘පුර ඝාතනයේ තිදෙනක් මුුදා හැරෙති. තිස් දෙකක් රිමාන්ඩ් අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජ ශාලා හිමියෙකු වූ වසන්ත සොයිසා මරා දැමී යැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි 35 දෙනා ගෙන් තිදෙනෙක් අනුරාධ 31 December 2015
කකුල කැපුණූ ධීවරයාට නාවික හමුදාව පිහිට වෙයි තෙල්වත්තේන් මුහුදු ගිය ධීවරයකුගේ පාදයක් යාත්‍රාවේ කඹයකට කැපීමෙන් පාදය වෙන් වන තරමටම තුවාල ලබා සිටියදී නාවික හමුදාව ඩෝරා යාත 31 December 2015
පොලිස් පොතෙන් අම්බලන්තොට මැඩිල්ලේ දී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් රන්ජිත් පුෂ්පකුමාර (25) මිය ගොස් ඇති බව අම්බලන්තොට 31 December 2015
පොලිසියේ පුටු 12ක වෙනසක් සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 12ක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී ස 31 December 2015
දිසා විනිසුරුගේ වාහනයට ගැසූ කොල්ලෝ කොටුවෙති අක්කරේපත්තු දිසා විනිසුරු එච් එම් එම් ෆාහීල් මහතාගේ වාහනයට කළවන්චිකුඩියේ දී පහර දුන්නේයැයි සැකපිට අවුරුදු 15ත් 18ත් අතර ළමයින් හතර 31 December 2015
අ‘පුර විදුලිය ඇනහිටියි හොරොව්පොතානේ වෝල්ට් 33000 විදුලි මාර්ගයක බිද වැටීමක් නිසා අනුරාධපුරයේ විදුලිය රාතී‍්‍ර හත සිට ඇනහිට තිබෙන බව විදුලි මණ්ඩලය කියයි. 30 December 2015
උ/නැ දෙමළ මුස්ලිම් කතා උතුරේ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජ්න්තාවගේ අර්බුදවලට ස්ථීර දේශපාලන විසදුමක් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලන්කා මුස්ල 30 December 2015
මීහරක් වැඩෙන් දෙන්නෙක් රෝහලේ මස් පිනිස මැරීම සඳහා පාරේ දක්කාගෙන ගිය මීහරකකු ඇල්පිටිය ඌරගහ පාරේ ගමන් කළ මාමා කෙනකුටත් ලේලියකටත් අනිද්දී මීහරකා දක්කාගෙන ගිය දෙද 30 December 2015
කිරිඇල්ල ගම්මන්පිල අගුපිලට දමයි ප්රවෘත්ති හිඟයක් ගැන කතා කරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්රවෘත්ති මවමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කෙරෙන පා 30 December 2015
රූපවාහිනී නාලිකාවක් රීට් පෙත්සමක් ඉල්ලයි කොළඹ, යාපනය හා රත්මලානයට විකාශය කැරෙන ටීආර්එන් (ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්) සමාගමට වරින් වර පැමිණ තම උපකරණවලට අලාභ හානි සිදු 30 December 2015
දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල් මේ රොෂෙල් මධුෂිකා හඳුනනවාද? නිරූපණ සහ දැන්වීම් ක්ෂේත්රයට ඇය නැතුවම බැරි ශිල්පිණියකි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන මේ රොෂෙ 30 December 2015
ගිනිඅවි බලපත් නොදුන්නාට සේනාධිපති උසාවි යයි සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත්‍ර ලබා නොදීමට එරෙහිව එම සමාගම සහ එහි සභාපති නිශ්ශංක සේ 30 December 2015
මඩු වලිගෙන් තැලීමේ කතාවට ලොකු ප්‍රසිද්ධියක් ස්පාඤ්ඤ පොප් ගායක එරිකේ ඉග්ලියාසිස් ‘සෙක්ස් ඇන් ලව්‘ සංගීත රාත්‍රිය පැවැත්වූ කොළඹ වේදිකාවට ප්‍රේක්ෂිකාවක සිය සිය තන පටය 30 December 2015
දෙමටගොඩ සිද්ධියට තව දෙන්නෙක් රිමාන්ඩ් දෙමටගොඩ රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගැනීම සම්බන්ධ සිද්ධීයට සැකපිට බදාදා (29) පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනකු ලබන ජනවාරි 4 වැනිදා තෙක 30 December 2015
කාරයට හරි පාරේ යන්න බැරිවෙයි මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස 30 December 2015
පිය පක්ෂයට නාමල් එක පයින් අලුත් පක්ෂයක් පිහිටුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද, එසේ පක්ෂයක් පිහිටුවා ගන්නේ නම් තමන් පියා 30 December 2015
ගාලු පිළිකා යන්ත්‍රය කැඩිලා : ලෙඩ්ඩු අමාරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ඇති පිළීකා විකිරණ (කොබෝල්ට්) යන්ත්‍රය කැඩී ඇති හෙයින්, එම ප්‍රතිකාර අවශ්‍ය අය මහරගම හා බ 30 December 2015
කොළඹ පුරසබේ කාලයත් දීර්ඝ කරයි ලබන 31 වැනි දා කාලය අවසන්වීමට නියමිත කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 31ක කාලය ලබන ජුනි 30 වැනි දා දක්වා මාස හයකින් දීර්ඝ කිරීමේ වි 30 December 2015
ගලිගමුව හිටපු විපක්ෂ නායක යළි රිමාන්ඩ් ගලිගමුව හිටපු විපක්ෂ නායක අනුර මංචනායක කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ලබන ජනවාරි 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු 30 December 2015
රතුපස්වලින් රතු එළි දල්වති සති දෙකක් ඇතුළත රතුපස්වල ප්‍රශ්නවලට විසඳුන් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ අරඹන බව රතුපස්වල ගම්ව 30 December 2015
හිටපු පොලිස්පති ඉන්ද්‍රා ද සිල්වා සමුගනී හිටපු පොලිස්පති ඉන්ද්‍රා ද සිල්වා මහතා අද (30) නාරාහේන්පිට පොලිස් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කි 30 December 2015
‘හිරුණිකා වැරදිනම් දඬුවම් දෙනවා‘ පුද්ගලයකු පැහැර ගත්තැයි මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් එක්සත් ජාතික ප 30 December 2015
‘අපට එල්ලවන චෝදනා බොරු‘ - සෞදි තානාපති සෞද් අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියම වූ කාන්තාව වෙනුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකළ බවට එල්ල වන චෝදනා ප්‍රත 30 December 2015
‘පුවත් අහේනියට‘ පිහිට වෙන්න ගම්මන්පිලට බැරිවෙයි ප්රවෘත්ති හිඟයක් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීන් දුරකතන ඇමතුම් ලබාදුන් නිසා මාධ්‍ය හමුවක් සංවිධානය කළ බවත් ඩලස් අලහප්පෙරුම 30 December 2015
හඳුන්නෙත්තිගේ මව කළුරිය කරයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මව අද (30) අභාවප්‍රාප්ත වූවාය. රණමුක 30 December 2015
නාමල් අදත් පොලිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස හිටපු ගුවන් හමුදාපතිට ගිය වසරේ ගුවන් භටයකුගේ මාරුවක් සම්බන්ධයෙන් දුරකතනයෙන් කතා කළැයි 30 December 2015
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 දෙසැම්බර 25 වැනි දා ඝාතනය කළැයි සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්&z 30 December 2015
උද්ඝෝෂණයෙන් ලෝටස් පාර හිරවෙයි ඒකාබද්ධ වරාය ප්‍රවාහන සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි. 30 December 2015
කොළොන්නාව නගර සභාපති රිමාන්ඩ් මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී හය දෙනකුට පහර දී තුවාල කළැයි සැකපිට කොළොන්නාව නගර සභාපති රවීන්ද්‍ර උද 30 December 2015
පාරම්පරික නැටුමටත් උපාධිය මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ මූලිකත්වයෙන් උඩරට පාරම්පරික නර්ථන හා ගායන හා වාදන උපාධි පාඨමාලාවක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ 30 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026