පල්ලේපොල දඹුල්ල බස් රියක අසුනක් යට වැටි තිබු රන් අත්පළඳනාවක් පැය කිපයකදී අයිතිකාරියට බාරදීමට දඹුල්ල ලංගම ඩිපෝව ක්‍රිය කළේය.
මෙම අත්පළඳනාව පල්ලේපොල නැටුම් ගුරුවරියක් වන හර්ෂනී දිල්රුක්ෂි මෙනවියගේය.
කොන්දොස්තර නාමල්ආරච්චි මහතා හා රියදුරු කේ .ජි .කරුණාරත්න මහතා එය ඩිපෝ අධිකාරි ඒ. එම් .නවරත්න මහතාට බාර දුන්හ.
ඔහු එය ඇයට දුන්නේය.
![dipowa01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/dipowa011.png)
![dipowa02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/dipowa021.png)
![dipowa03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/dipowa031.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවංක කොන්දොස්තරල සහ රියදුරන් තවත් බිහිවේවා (බ)
න සිව්පාවුන් වැනි මිනිසුන් ළඟ..... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත....ඉතාම අගය කල යුතු වැඩක් ඔබ දෙපලගේ දෑත ශක්තිමත් වේවා.! (ර)
අපේ මිනිස්සු හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෑ (නි)
සදාචාරය කොයිතරම් වල්වැදුනත් අපේ මිනිසුන්ගේ මිනිස්කම් කොච්චර තියෙනවද? මේ දෙන්නා කළ යහපත් වැඩේට උපහාර පුදන්න ඕනෑ. (නි)
කාලීනව ඇහුන හොඳ පුවතක්. රියදුරු හා කොන්දොස්තර මහතාට මල් මිටක් මගෙන්. (නි)
හොඳ මිනිස්සු. අගය කළයුතු මිනිස්සු. (නි)
මෙහෙම මිනිස්සු අද කාලේ අඩුයි (නි)
කාලීනව ඇහුන හොඳ පුවතක්. රියදුරු හා කොන්දොස්තර මහතාට මල් මිටක් මගෙන් (ම)
අගය කල යුතු වැඩක්..!!!!! (හේ)
හරිම ආඩම්බරයි මේ බස් එක අපේ ගෙවල් පැත්තේ . කොහොමටත් ලංගම බස් වල රියදුරු හා කොන්දොස්තර මහතුන් හරිම වැදගත් (හේ)
ඔබ දෙපලගේ දෑත ශක්තිමත් වේවා (ම)
අවංක මිනිසුන්ට වරදින්නේ නැත. (ර)
මගේ උත්තමාචාරය.! (ර)
වන සිව්පාවුන් වැනි මිනිසුන් ළඟ..... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..... (නි)
ඉතාම අගය කල යුතු වැඩක්.(ම)