IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකික පාසලේ ජව්සිත් ජවුෆර් මීටර් 100--200 පරිසාදන මට්ටම අභියස?

Jawseeth

 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාගැනීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාව බලා ගිය 10 හැවිරිදි ජව්සීත් ජවුෆර් සිය පුහුණුකරුවන් සෑහීමකට පත්වන අයුරින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වෙයි. ජවුෆර් දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ සිසුවෙකි.


ඔහු මේ වන විට ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා සංචිතය ඇතුළත් වීම සඳහා පුහුණුවීම් කටයුතුවල යෙදෙයි. 


ප්‍රවීන ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාද වන සුගත් තිලකරත්න සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මළල ක්‍රීඩා පුහුණුකරු වශයෙන් කටයුතු කරන සුජිත් මේ වන විට ජවුෆර් ගේ පුහුණුකරුවන් වශයෙන් කටයුතු කරන අතර ජවුෆර් ඉතාමත් හොඳින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින බව ඔවුන් පවසති. ජවුෆර් මේ වන විට මීටර් 100 සහ 200 ඉසව්වල පරිසාදන මට්ටමට ඉතාමත් සමීපව සිටින බවද පැවැසේ.



අදහස් (0)

ශ්‍රී ලාංකික පාසලේ ජව්සිත් ජවුෆර් මීටර් 100--200 පරිසාදන මට්ටම අභියස?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site