වව්නියාව පුන්තෝට්ටම් කඳවුරේදී ආරක්ෂක අංශ භාරයේ සිටි පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් ඔවුන්ගේ දෙමාපියන් වෙතට භාර දී නිදහස් කරනු ලැබීය.
වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්තාපනය වු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ 10 දෙනෙක් නිදහස් කරනු ලැබූහ. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ තව 29 දෙනෙක් පුනරුත්ථාපනය වෙයි.
කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් ඔවුන් ඥාතීන් හට බාර දුන්නේය.
![05[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/052.png)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/011.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/031.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ය නොමග ගිය තරුණයෝ.. මොවුන්ට අධ්‍යාපනය, රැකියා අවස්ථා ලබාදිය යුතුයි (හේ)
ඔව් ඔව් නුවන්, අපේ අය රැකියා වලින් එළියට දමා හෝ මේගොල්ලනට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. මේ යන විදිහට ඉස්සරහට එහෙමත් වේවි. (නි)