ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමය විසින් පළමු වරට සංවිධානය කරන “රාමදාන් බසාර් 2016” වෙළෙඳ ප්‍රදර්ශනය මැයි 13 වැනි සිකුරාදා පස්වරු 3 සිට 10 දක්වා ශ්‍රී ලාංකික පාසල් පරිශ්‍රයේදී පැවැත්වෙයි.

එදින නොමිලේ වෛද්‍ය කඳවුරක්, වෙළෙඳ කුටි, ආහාර පාන, නිවෙසේ පිළියෙළ කරන ලද ආහාර, කේක් සහ පැණි රස කෑම වෙළෙඳ කුටි, අත්කම්, මෙහෙන්දි, තරග, අරමුදල් එකතු කිරීම් ඇතුළු පවුලේ සියලුම දෙනාටම සහභාගි විය හැකි වැඩසටහන් රාශියක් පැවැත්වෙයි.
මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වන ලෙසට ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමය සියලුම ප්‍රජාවන් සහ ජාතීන් නියෝජනය කරන පවුල්වලට ආරාධනා කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd