IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රෙනෝල්ට් අළෙවි සේවා සම්මාන උළෙලේදී සලේහ් අල් හමාඞ් අල් මානා සමාගම පෙරමුණේ

AL-Mana

 

රෙනෝල්ට් මැදපෙරදිග කලාපයේ අලෙවියෙන් පසු සේවා සහ අමතර උපාංග සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන සම්මාන කිහිපයක් හිමි කරගනිමින් ජයග්‍රාහකයා බවට පත්වීමට සලේහ් අල් හමාඞ් අල් මානා සමාගමට හැකිවිය. කටාර් හි රෙනෝල්ට් වාහන බෙදාහැරීමේ එකම නියෝජිතයා වන්නේ සලේහ් ල් හමාඞ් අල් මානා සමාගමයි. 


එහිදී අළෙවියෙන් පසු සේවා අංශයෙන් “හොඳම උපාංග කාර්ය සාධනය”, “හොඳම ව්‍යාපාරික අවස්ථ සංවර්ධනය”, “අමතර කොටස්  කාර්ය සාධනය” සහ “හොඳම අළෙවියෙන් පසු සේවාව” යන සම්මාන දිනා ගැනීමට අල් මානා සමාගමට හැකිවිය.


රෙනෝල්ට් සමාගම විසින් මෙවර කලාපීය උපාංග අභියෝගතා 2015 නමින් සම්මාන ප්‍රධානයක්ද පැවැත්වූ අතර එයට කටාර්, කුවේටය සහ බහරේනය යන රටවල් ඇතුළත් විය. එම අංශයෙන් “හොඳම අමතර කොටස් ආනයනය”, “හොඳම අමතර කොටස් කළමනාකරු”, “හොඳම විකිණුම් කළමනාකරු” සහ “හොඳම වෙළෙඳ විධායක” යන සම්මාන දිනාගැනීමටද සලේහ් අල් හමාඞ් අල් මානා සමාගමට හැකිවිය. 


රෙනෝල්ට් ආෆ්ට්සේල් ජීසීසී හි සාමාන්‍යාධිකාරි ටෝනි බෝටෙට්, රෙනෝල්ට් ආෆ්ටර් සේල්ස් කලාපීය කළමනාකරු ගිලෙස් නෝවෝ යන මහත්වරුන් විසින් සම්මාන ප්‍රදානය කරනු ලැබීය.



අදහස් (0)

රෙනෝල්ට් අළෙවි සේවා සම්මාන උළෙලේදී සලේහ් අල් හමාඞ් අල් මානා සමාගම පෙරමුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site