යාපනය පුංකුඩතිව්හි විද්‍යා සිසුවිය අපයෝජනය කළ මරා දැමීයැයි සැකපිට සිටින නව දෙනෙකු ලබන අගෝස්තු 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස යාපනය මහාධිකරණ විනිසුරු සී ඉලංචේලියන් මහතා අද නියෝග කළේය.
සිදුවිය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් නව දෙවෙන් අද ප්‍රථම වරට මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd