සම්බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකන් හාර්ට් මිතුරු කැළ විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන මහා බත් දන්සැල මෙවරත් මැයි මස 20 වැනි සිකුරාදා සනෙයියා වීදි අංක 43 (වම් පැත්ත / කර්වා දිශාව) දරණ ස්ථානයේදී පැවැත්වෙයි. මේ සඳහා කටාර් හි වෙසෙන සියලු දෙනාටම බැතිබර සිතින් ආරාධනය කර සිටින බව සංවිධායක කමිටුව පවසයි.
මේ පිළිබඳ වැඩි විස්තර පහත දුරකතන අංකවලට ඇමැතීමෙන් ලබාගත හැකිය.
නිශාන්ත - 00974 77244924, හසන් - 00974 70365186, ජනක - 00974 70327593.
2025 දෙසැම්බර් මස 30
111
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකන් හාර්ට් වෙසක් දන්සැල මැයි 20 දා සනෙයියා හිදී