ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට පක්ෂය එකතු කර ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයක් පිහිටුවන බවත් පවතින ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට සූදානම් නොවන බවත් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සීනිගම පැවැති උත්සවයකදී පැවසීය.
උත්සව සභාව ඇමතූ එජාප මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා කීවේ ‘අපි කකුලෙන් අදිනවට බයත් නෑ, අපි දෙගොල්ලොම ආණ්ඩුවක් කරනවා 2020 වෙනකම් ඕන කෙනකුට බලාගන්න පුළුවන් වෙන ආකාරයේ සාධාරණ යුක්ති සහගත මැතිවරණ ක්‍රමයක් මේ රටේ ඇතිකර තිබෙන බවත් තක්කඩිකමින් හොරකමින් බලෙන් බලය ගන්න බැරි බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රජයවල් පිහිටුවන්නේ මහජනයාද ? දේසපාලන පක්ෂද? (අ)
කට්ටියක් ඉන්නවා මහජනයාගෙන් පැරදුනත් ලොක්කන්ගෙන් ඇමතිකම් ගන්න. ඒ නිසා කාගේවත් කකුලෙන් අදින්න අවශ්‍ය නැහැ. ඒ කට්ටියට මොළේ තියනවා අනුන්ගේ කකුල් වලින් අදින්න ගිහින් වරදින්නේ තමන්ටම බව තේරුම් ගන්න (නි)
කෑගහන ගොඩක් අය මහජනතාව ප්‍රතික්ශේප කල අය. (ර)
අනේද කියන්නේ? අපි දැක්කනේ පාර්ලිමේන්තුවේ ඡන්දෙ තියපු ලස්සන.(බ)
කකුලෙන් අදින්නේ නැති හැටි නම් අපට පේනවා. අපි ඒ.ජා.ප. සමග එකඟ නොවුනත් විජයපාල හෙට්ටිආරච්චි මන්ති තුමා දීපු උත්තරේ ගැන නම් සන්තෝසයි. කිව යුතු දේ කිව යුතු තැන කිව යුතුයි. (ර)
මෙහෙම ගියොත් ශ්‍රීලනිපයක් ඉදිරියට ඉතිරිවේවිද? (නි)