IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රැති සමග විදෙස් සංගීත කණ්ඩායමක්

බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද අතිශය ජනප්‍රිය සිනමා නිළියක වන ශ්‍රෑති හසන් රංගනයට මෙන්ම ගායනයටද දක්වන්නේ සුවිශේෂි දක්ෂතාවක්. පසුගිය කාලෙ චිත්‍රපට කිහිපයකම පසුබිම් ගායනයට එක්වූ ශ්‍රෑති, මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නගරයේ වෙසෙන ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ Dinosaur Pile -Up සමගින් අලුත්ම පොප් ගීතයක් නිර්මාණය කළ බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, "ද ටයිම්ස් ඉන්දියා" වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ්‍රෑති ගායන මෙම අලුත්ම ගීතය Dinosaur Pile -Up සංගීත කණ්ඩායම විසින් තවත් නොබෝ දිනකින් එළිදක්වන ඔවුන්ගේ අලුත්ම ගීත ඇල්බමයට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි.

දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන කමල් හසන්ගේ වැඩිමහල් දියණිය වන ශ්‍රෑති, මේ වසරේ කොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේ එළිදකින චිත්‍රපට කිහිපයකින්ම සිය රංගන හැකියාවන් රසික පිරිස් හමුවීමට නියමිතයි.



අදහස් (0)

ශ්‍රැති සමග විදෙස් සංගීත කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site