‘මහින්ද රාජපක්ෂ සුරැකීමේ අරමුදල‘ නමින් අරමුදලක් ආරම්භ කළ බවත්, ඔහුගේ ආරක්ෂාවට ස්වේච්ඡාවෙන් වැඩකළ හැකි බළකායක් පිහිටුවීම සඳහා මෙම අරමුදල ආරම්භ කළ බවත් පැවිදිහඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.