එන්රිකේගේ සිද්ධිය සිනමාවට ගන්න විදිය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ උපන්දිනය යෙදුණේ පසුගිය දෙසැම්බර් 29 වැනිදාය. ඔහු සිය මිත්‍ර සමාගමය වෙනුවෙන් රසව 03 January 2016
ටෝනි බ්ලෙයාර් ලංකාවට බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් අද (03) රාත්‍රී 7.30 ට විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකාවේ 03 January 2016
එජාපයේත් සන්ධානයේත් අැතුළත අර්බුද රජය මෙන්ම විපක්ෂය දෙපාර්ශවයම හමුවේ අභියෝග රැසක් පැනනැගී තිබූ අවදියක 2016 නව වසරේ ආරම්භයද සනිටුහන් විය.මෙම අභියෝග වලින් බහුතරය ඇත්තේ 03 January 2016
නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ අයදුම්පත් පෙබරවාරී 02 වැනිදාට පෙර ල 03 January 2016
‘අවතැන් කඳවුරුවල ලක්ෂයකට මාස හයෙන් ඉඩම්‘ අවතැන් කඳවුරුවල ජීවත් වන ලක්ෂයකට ආසන්න පිරිසකට මාස හයක් ඇතුළත නිවාස සඳහා ඉඩම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි ඒඑෆ් 03 January 2016
‘ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟ නෑ‘ ආණ්ඩුව යෝජනා කරන විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟතාවයක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ආකාරයට ජනවාරි 1 වැනිදායින් පසු 03 January 2016
අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් සඳුදා ලන්ඩනයේ සංචාරයක නිරතව සිට අද (03) උදේ ලංකාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (04) අරලියගහ මැදුරේ දී විශේෂ ප්‍රකාශයක් කිර 03 January 2016
පොලිස් පොතෙන් දිවුලපිටියේ වැවගෙදර පොදු නාන ලිඳක තිබී කාන්තා මළසිරුරක් හමු වූ බව දිවුලපිටිය පොලීසිය කියයි. හුංගම බටඅතයායේ දී නීති විරෝධී ලෙ 03 January 2016
ත්‍රීරෝද රිය පාලමේ ගැටේ අවිස්සාවේල්ල-කොළඹ මාර්ගයේ 46 වැනි කිලෝමීටර කණුව අසල පාලමේ ඇන්දක ත්‍රිරෝද රියක් ගැටී පුද්ගලයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ග 03 January 2016
පුටුව හිස් වේ : තරගෙ වැඩි වේ නීතිපති, ජනාධිපති නීතීඥ යුවන්ජන් ජයතිලක මහතා ලබන ජනවාරි 10 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු වන එම ධූරය සඳහා වෙන 03 January 2016
රත්නපුර පෞද්ගලික බස් නතර වෙයි රත්නපුර - කොළඹ පෞද්ගලික බස්රථ සේවකයන් දෙදෙනකුට පහර දුන් බව කියන සිදුවීමක් හේතුවෙන් රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළේ සිට ගමන්ගන්නා 03 January 2016
ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු ඉහලට දෙසැම්බර් මාසයේ අවසන් දින හතරේදී පමණක් විදේශ ගමන් බලපත්‍ර දස දහසකට වැඩි ප්‍රමාණයක් නිකුත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ස 03 January 2016
නිශාන්තගේ වැය ශීර්ෂය පරාද කළේ දෘෂ්‍යමාන බලවේගයක්ලු බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් පසුගියදා කැඳවා තිබුණේ පරාජය වූ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂ 03 January 2016
‘විධායකයේ ඇතැම් බලතල වෙනස් නොකළ යුතුයි‘ විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු වුවත් ජාතික ආරක්ෂාවට බලපාන එහි පවත්නා බලතල වෙනස් නොකොට එසේම රඳවා තබාගත යුතු බව මහජන එක්සත් පෙරමුණු 03 January 2016
රට රැකියාවට ගිය අයගේ තොරතුරු එකතුවක් විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පිය 03 January 2016
නාඋල ප්‍රාදේශීය සභාවට එරෙහි කුණු චෝදනාවක් නාඋල ප්‍රාදේශිය සභාව මගින් සේරුදණ්ඩාපොල ප්‍රදේශයට බැහැරකරන කුණු හේතුවේන් ප්‍රදේශයේ ජීවත්වන ජනතාව මෙන්ම කණ්ඩලම හා ඉබ්බන 03 January 2016
ලංකාවට විරුද්ධව ජයලලිතාගෙන් මෝදිට ලියුමක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයේ වහා මැදිහත්වීමක් අවශ්‍ය යැයි තමිල්නාඩු මහ ඇමත 03 January 2016
ක්‍රිකට් සභාපති පුටුව තිලංගට කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් විසින 03 January 2016
අඩෙයිකලනාදන් රෝහලේ ටෙලෝ සන්ධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන් අසනීප තත්ත්වයෙන් අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලකට 03 January 2016
වරාය නගර තීන්දුවට චීනෙන් එයි කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් 06 වැනි දා කොළඹදී පැව 03 January 2016
කෑගල්ලට රිලා ප්‍රහාර කෑගල්ලේ රිලා කරදර හේතුවෙන් වගාවන් රැසක් දිනපතා විනාශ වන බවගම්මුන් සඳහන් කරයි. කාන්තාවන් පසුපස එළවන රිලවුන් පිරිමි නොසිටියොත් 03 January 2016
වැටලීම කළ අයිපී රට : කුඩු සැකකරු නිදොස් කොට නිදහස් විදේශ ගතවීමෙන් අනතුරුව සේවය අතැර ගියයැයි සලකන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරිකෂක තෙන්නකෝන් මහතා විසින් කිරා බල 03 January 2016
'යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්න කිව්වේ නැහැ' යුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමු යුදහමුදාවට, යුද්ධයෙන් පසුව එම කානු පද්දති යලි සකස් කර දීමට හැකි දැයි යුද හමුදාවගෙන් වි 03 January 2016
ජගත් මානව හිමිකම් කමිසුරු පෙබරවාරියේ ලංකාවට? ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේ ලංකාවේ නිල සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් ආර 03 January 2016
පොලිස් පොතෙන් 2015 දෙසැම්බර් 24 වෙනිදා සිට 2016 ජනවාරි 2 වන දින දක්වා වු කාලය තුල දංකොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ගවල සිදු කල විශේශ වැටලීම් වලදි බීමත් 03 January 2016
උසස් පෙළ මුල් තැන් කොළඹට/ගම්පහට හා කුරුණෑගලට 2015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ ර 03 January 2016
තුන් දිනකට පසු සිරුරු ගොඩට ගල්කිස්සේන් පසුගිය පළමුවැනිදා මුහුදේ නාන්නට ගිය බව කියන තරුණයින් දෙදෙනකුගේ සිරුරු අද අලූයම ලුනාව මුහුඳු තීරයෙන් සොයාගත් බව පොලි 03 January 2016
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි 2015 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කි 03 January 2016
අගුණකොළපැලැස්සේ දෙදෙනෙක් මරුට අගුණකොළපැලැස්සේ උස්වැව දී අද (02) සවස වෙඩි තැබීමකින් සිදු වී ඇත. දෙදෙනෙක් යතුරු පැදියකින් ටී 56 ගින් අවියක් රැගෙන පුද්ගලයෙකුට වෙඩි 02 January 2016
වැල්ලම්පිටියෙන් ලක්ෂ හය හමාරක මත්කුඩු වැල්ලම්පිටියේදී අද (02) දහවල් විශේෂ කාර්යය බලකායට ලැබුනු ඔත්තුවකට අනූව ලක්ෂ හය හමාරක් වටිනා හෙරෝයින් තොගයක් සමග එක් අයෙක් අත්අඩංගුව 02 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026