ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ පැකට් කර අළවි කරන වියළී මිරිස් කුඩු කිලෝ 63000 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පුස් බැදී නරක් වී තිබු මෙම මිරිස් චිනයෙන් ආනයනය කර ඇත. කොළඹ පිටකොටුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු විසින් ගෙන්වුණු බව කියන මිරිස් තොගයේ වටිනාකම රුපියල් කෝටියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළද නාමය දැනගන්න පාරිබෝගික අපට අයිතියක් තියනවා (බ)
රුපියල් කෝටියක් පාඩු විඳින්න මේ ව්‍යාපාරිකයා ලෑස්තිද. මේ මිරිස් මොනයම් මාර්ගයකින් හෝ ඔහු අපට කවාවී. එයට ක්‍රම සහ විධි අපේ රටේ ඕන තරම් තියෙනවා. (අ)
අපරාදේ, කලින්ම කුඩු කරලා පාට ටිකක් දාල පැකට් කළානම් ගොඩ. (බ)
මිරිස් කුඩු පැකට් මිලදී ගන්න එපා. වියළි මිරිස් කරල් ගෙදරදී කුඩුකර පාවිච්චි කරන්න (නි)
පිටින් ගෙන්වන ඕනෑම ආහාරයක් තුළ වසවිෂ අඩංගුයි. (නි)
ඔය මිරිස් කුඩු ගෙන්නපු එකාගෙම ඇහැට ගහන්න පාවිච්චි කළා නම් ආයිත් ඔය වගේ බඩු ලංකාවට ආනයන කරන්නේ නැහැ. (බ)