බණ්ඩාරගම නිවසක සාදයකට  සහභාගී වී  අද (13) යතුරු පැදියකින් ගෙදර යමින්  සිටි සංගීත වාදකයකු මාකන්දන වංගුවක දී බොක්කුවකට වැදී  මිය ගිය බව පොලිසිය කියයි.

මිය යන්නට  පැය හතරකට  පමණ ඔහු සිසු මිතුරන් සමඟ සෙල්ෆියකින් ඡායාරූප කිහිපයකට ද පෙනී  සිටියේය.

DSC01785[1] DSC01806[1] DSC01771[1]_879