කිලිනොච්චිය,කරඩිකොප්පු පරණම්කණ්ඩි රක්ෂිතය අැළ මාර්ගයේ අක්කර හයක් පමණ ට්‍රැක්ටර් යොදා ගනිමින් වැලි ගොඩ දැමු පස් දෙනෙක් කිලිනොච්චිය පොලිස් කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
අනුමත ප්‍රමාණයට වඩා පාසල් සිසුන් රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd