මෙරට සිටින දමිළ රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්ව පත් සිටි දිනේෂ් කනගරත්නම් මේ වනවිට ඉන්දියාවේ පදිංචිව සිටියි. අප රටේ වෙසෙන කාලය තුළදී ඔහු විසින් ගායනා කරනු ලැබූ "Cross Culture" ගීතය බොහෝ ජනප්‍රියත්වට පත්විය. ඉන්දියාවේ සහ ජාත්‍යන්තරය ඔහුව හඳුනන්නේ ADK ලෙසයි. ඔහුගේ නවතම දමිළ ගීයක් මේ වනවිට අන්තර්ජාලයට එක් කොට තිබේ. දිනේෂ් මේ වන විට ඉන්දියානු ප්‍රවීණ සංගීතඥ ඒ.ආර් රහුමාන් සමග දමිළ සිනමාවට විශාල සේවයක් ඉටු කරමින් සිටියි.
මෙහි දැක්වෙන්නේ ඔහුගේ නවතම ගීයයි
ඔහුගේ පැරණි ගීත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd