උතුරු මැද පළාත් සෞඛ්‍ය රියදුරෝ අද (13) පස්වැනි දිනටත් උපවාසයේ හා විරෝධතාවයේ වෙදී සිටිති.
උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරු සේවාවක් අනුමත කරන්නැයි ඔවුහු ඉල්ලති. නමුත් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය සේවා කටයුතු අඩාල නොවීමට ඒ සඳහා හමුදා රියදුරන් යොදා ගැනීමද සිදු කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා රියදුරන් යොදාගැනීම දිගටම කරන්න (නි)