සනී ලියොන් යනු හොලිවුඩයේ අසැබි චිත්‍රපට නිළියක් වුවත් දැන් ඇයව බොහෝදෙනා හඳුනන්නේ බොලිවුඩ් නිළියක ලෙසයි. අදට (13දා) යෙදී තිබෙන ඇගේ 35 වැනි උපන්දිනය හේතුවෙන් ඉන්දියානු වැඩසටහනක් වන "බිග්බොස්" සඳහා ඇයට ආරාධනවක් ලැබී තිබෙනවා.
තමන් අද පැවැත්වෙන එම වැඩසටහනට දායකවන්නේ තරමක් බියකින් බවයි ඇය සඳහන් කර ඇත්තේ. එයට හේතුව ලෙස ඇය පවසා සිටින්නේ එම වැඩසටහනේදී කුමන හෝ දෙයක් සඳහා එහිදී තමන්ට මුහුණදීමට සිදුවේය යන කාරණයයි. මීට පෙර මෙම වැඩසටහන සඳහා ඇතැම් නළු නිළියනට ඔවුන්ගේ උපන්දිනය වෙනුවෙන් ආරාධනා කර ඇති අතර, එවැනි අවස්ථාවලදී ඔවුන්ට සිදුවූ දේවල් පිළිබඳව තමන් දන්නා බවද ඇය සඳහන් කර තිබෙනවා.
2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සනීගේ උපන්දිනයට විශේෂ තෑග්ගක්?