කොටියාකුඹුර බෝගල පතලේ අඩි 1650ක් යට දෝනාවක එහි සේවකයන් ආරම්භ කළ වර්ජනය අද අවසන් කළ බව අන්තර් සේවක සංගමය කියයි.
රුපියල් 5000ක වැටුප් වැඩි කිරීම, දින 42 නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම ලබාදීමට සමාගම් හිමිකාරිත්වය එකඟවීම හේතුවෙන් වර්ජනය අත්හළ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩ වර්ජන ..! අති සාධාරණ ඉල්ලීම්..! . දිවි පරදුවට තබා පොලොව යට යෙදෙන දුෂ්කර ශ්‍රම දායකත්වය හෑල්ලු කල පාලනාධිකාරියට හොඳ කනේ පහරක්..! අවසානයේ වෛද්‍යවරුන් ගේ වැඩ වර්ජනයන් වගේම ඔබලාත් ඉල්ලීම් දිනාගැනීම ගැන මගේ ඉමහත් සතුට ..! මන්ද මම ත් පොලොව යට වැඩ කල මිනිහෙක් නිසා කඩිනම් මහවැලි ව්‍යාපෘතියක. යුරෝපා රටවල මෙවැනි දුෂ්කර රැකියාවනට ඉතා ඉහල වැටුප් ගෙවනවා . (ර)