ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් ළඟ තබා ගෙන මැලේසියාවේ සිට නීතිවිරෝධී ලෙස ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඔවුන් ව්‍යාජ ගුවන් බලපත් භාවිතයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යෑමට සූදානම්ව සිටි වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස දෙනාම ද්‍රවිඩ ජාතිකයන්. එකයි තියන විශේෂත්වය. (අ)