තරුණ තරුණියනට එන්නත් කරණය සාර්ථකව කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා කොරෝනා එන්නත්කරණය අද පෙරවරුවේ සිට ආරම්භ කෙරිණි. 06 September 2021
එන්නත් දෙන්න ගෙයින් ගෙට යන්නේ මෙහෙමයි කොරෝනා මර්ධන එන්නත් කරණ වැඩසටහන් සඳහා නිසි වාහන පහසුකම් නොමැති කමින් , වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථයකින් පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව පවසයි. 05 September 2021
වෙඩි තැබීමකින් ’සන්ෂයින් සුද්දා’ මියයයි මාතර කොටවිල ප්‍රදේශයේ දී අද (03) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජික අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් ’සන්ෂයින් සුද්දා’ නමැත්තා මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි. 03 September 2021
අපේ ඇඟළුම් හලක් කෙන්යාවේ අප රටට වාර්ෂිකව ඩොලර් මිලියන 130 ක ආදායමක් ලබා දෙන ශ්‍රී ලාංකීය ඇගලුම් කම්හලක් වූ කෙන්යාවේ පවත්වාගෙන යන බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 03 September 2021
කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම? දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය. 01 September 2021
නිධන් හොරු සිතුල්පව්ව මඟුල් මහා සෑය කඩති කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. 01 September 2021
කෝවිඩි ආසාදනය වී සුව වූ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි සාර්ථක සීසේරියම් සැත්කමකින් පසුව සති 06 කට පෙර කොවිඩ් ආසාධිතව සිට ගැබිණි මතාවක් තුන් නිවුන් දරුවන් බිහි කල බව පුත්තලම මූලික රෝහල පවසයි. 01 September 2021
පුත්තලමට ආ බෝදිලිමා තබ්බෝවට යවයි පුත්තලම - පාලවිය ප්‍රදේශයේ නිවසක වත්තක සිටි බෝදිලිමකු (CHAMELEON) හමුවු බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි. 31 August 2021
පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක් මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත. 31 August 2021
ඇළකන්දේ ධීවරයෝ බෝට්ටුවලම මාළු අලෙවි කරති හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 30 August 2021
කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු පිරිසක් ගම්මානයට පිවිසීමට මර්ග පහසුකම් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පවත් වූහ. 29 August 2021
අවසරයකින් තොරව ගඩබා කර තිබූ වී කිලෝ ලක්ෂ 100ක් අල්ලයි පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචි නොවි වී තොග ගබඩා කර තිබූ අම්පාර අම්පාරේ වී ගබඩා 20කට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය කියයි. 29 August 2021
පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ. 27 August 2021
කැලෑ පාළුවෝ හේන් කොටන මුවාවෙන් කතරගම වන රක්ෂිත වනසති කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන වනාන්තර කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කරන බව කතරගම ජනතාව පවසති. 27 August 2021
පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකරයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බව ගොවියෝ චෝදනා කරති. 26 August 2021
කොරෝනා අස්සේ මගී නැවක් හම්බන්තොටට ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ඉන්ධන ලබාගැනීමට පළමු මගී ප්‍රවාහන නෞකාව අද (25) එම වරායට සේන්දුවිය. 25 August 2021
දඹුල්ල ආර්ථිකය අසල දිගු පෝලිම්:මිලත් පහළට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි කිරීම් සඳහා රැගෙන තිබුණු අතර එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්රදේශයකින්ම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගවල ද දැඩි තදබදයක් පැවැති බව අප වාර්තා කරුවෝ පවසති. 24 August 2021
බෑ.. බෑ.. කියන ගොවියන්ට ලග්ගල ගොවියෙක්ගෙන් මෙන්න උත්තරය සම්පූර්ණ සියයට සියයක් කාබනික පොහොර යොදා වගා කිරීමට නොහැකි බවට බොහෝ දෙනා පවසද්දී සියයට සීයක් කාබනික පොහොර යොද් සාර්ථක ආදර්ශමත් ගොවිපලක් ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ පිහිටා තිබේ. 23 August 2021
ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි. 22 August 2021
නිරෝධායන ඇඳිරි නීතිය නිසා නගර පාලුවෙයි කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (20) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් මේ වන විට මාර්ග, නගර සියල්ල පාලුවට ගොස් තිබේ. 21 August 2021
ඔක්සිජන් රැගත් ’’ශක්ති’’ නෞකා ඉන්දියාවෙන් පිටත්වෙයි ඉන්දීය රජයෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගය රැගත් ‘ශක්ති’ නෞකාව අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 20 August 2021
තැන තැන නගර ටික ටික පාළුවට කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති. 19 August 2021
ආදිවාසීන්ගේ උතුම්ම පූජාව අද සිදු කරයි - වීඩියෝ ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදු කළහ. 18 August 2021
පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 August 2021
තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි මහනුවර ශ්‍රී දළදා පෙරහරේ තුන්වන කුඹල් පෙරහැර ඊයේ (15) වීදි සංචාරය කළ අතර එහි සධාතුක කරඬුව වැඩම වූ හස්තිරාජයා ඇතුළු දෑලේ ඇතුන් දේශීය බතික් ඇඳුමින් සැරසී ගමන් කිරීම විශේෂත්වයක් විය. 16 August 2021
උඩප්පුවට ගම්වැදුණු අලියා වගා වනසයි උඩප්පුව ගම්මානයට කඩා වැදුන වල් අලියකු වනජීවි හා පොලිස් නිළධාරින් සමග පලවා හැරිමට එක්වු තරුණයකු වල් අලියා පහර දීමේන් බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර වැඩදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව උඩප්පුව පොලිසිය පවසයි. 14 August 2021
රට නොවැහුවත් කොළඹ පාලුවට යයි කොරෝනා වසංගත දැඩි භයානක ලෙස පැතිරී යන තත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනකු රජයට බල කරමින් සිටින මේ මොහොතේදී සියල්ලටම පෙර තමා ආරක්ෂා විය යුතු බවට ජනතාව තීරණය කිරීමෙන් සාමාන්‍යයෙන් කර්ය බහුල කොළඹ පොදු ස්ථාන බොහොමයක් අද (13) රථවහන හා මහජනතාවගෙන් තොර ප්‍රදේශ බවට පත්ව තිබුණි. 13 August 2021
මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදාහැරිම නිසා වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව වනෝද්‍යාන බාරකරුවෝ පවසති. 13 August 2021
බසය පිම්මක් ගහයි - වීඩියෝ යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළීමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි. 12 August 2021
ගෑස් ගන්න කඩවත මහා පෝලිම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළේ මිලදි ගැනීමට නොහැකි නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් අපහසුතාවයට පත්ව සිටිති. 11 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026