උද්ඝෝෂකයන්ට ජනපතිගේ ආචාරය විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධතාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවිය. 16 July 2021
ගිනිගත්හේන ගමක් නාය යෑමේ අවදානමක ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නිවාස 12 ක පදිංචි පවුල් 13 ක් නායයාමේ අවධානමක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කල බව අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පවසයි. 15 July 2021
ඩෙංගු මර්දන සහයකයින් උද්ඝෝෂණයක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද(14 )ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී පැවැත්විණි. 14 July 2021
කතරගම සිව්වන පෙරහර විදි සංචාරයේ කතරගම ඓතිහාසික මහ පෙරහරේ සිවු වන පෙරහර පෙර දින වීදි සංචාරය කළේය. නිරෝධායන නීති අනුගමනය කරමින් පැවැත්වෙන මෙම පෙරහරට බැතිමතුන් කිසිවකුටත් සහභාගී විමට අවසර නැත. 14 July 2021
දුමින්ද සිල්වා අගමැති මහින්ද මුණ ගැසෙයි ජනාධිපති සමාව හිමිවීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(12) අරලියගහ මැදුරේදී හමුවූ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත. 13 July 2021
ගුරුවරුන්ට එන්නත් දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ අද උදේ ආරම්භ කෙරිණ. 12 July 2021
කාබනික පොහොර හදන්න මහ සඟරුවනත් වඩිති කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් වලව්වත්ත ගොවිපල භූමියේදී අද පැවැත්විණි. 11 July 2021
රත්නපුරයටත් ගංවතුර කලුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් රත්නපුර සහ අවට ප්‍රදේශවල සුලු ගංවතුර තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. උදෑසන 08.30 වනවිට කලු ගඟේ ජල මට්ටම මීටර් 8.89ක් (අඩි 29ක්) විය. 10 July 2021
පන්සල්ගොඩැල්ල සිසුන්ට නාවික හමුදාවෙන් අලුත් පාසලක් නාවික හමුදා මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කළේය. 09 July 2021
ඉන්ධන පිරවුම්හල් පාලුවට ? කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල්හි අද (08) උදෑසන සිට බොහෝ පාලු ස්වභාවයක් පෙන්නුම් කළ අතර සාමාන්‍ය දිනවල මෙන් රථවාහන බොහොමයක් ඉන්ධන ලබාගැනීමට නොපැමිණි බව ඉන්ධන පිරවුම්හල් සේවකයෝ පැවසුහ. 08 July 2021
නුගේගොඩ දුම්රිය හරස් පාරේ අනතුර යාන්තම් වැළකේ - වීඩියෝ නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වසන්නැයි එහි ක්‍රියාකරුට නිසි අයුරින් සංඥා ලබා නොදීම හේතුවෙන් කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් මෝටර් රථයක් දුම්රියක ගැටුනද එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකුගේ ජිවිත අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි. 07 July 2021
රෝහල් සේවයට හමුදාව රටපුරා රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන හෙයින් යුධ හමුදාව යොදවා රෝහල්වල කටයුතු සිදු කිරීමට රෝහල් කීපයකට පාලනාධිකාරිය අද (6) පියවර ගෙන තිබිණ. 06 July 2021
කාබනික පොහොර දෙන්න හමුදාවත් පෙරමුණට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පලාලි යුද හමුදා ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව හමුදාව පවසයි. 06 July 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස්කන්දක් නාය යයි ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 . 5 බද්දේගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව තිබේ. 05 July 2021
රාගම හරහා හමාගිය දැඩි සුළඟින් නිවාස රැසකට හානි රාගම වල්පොල ප්‍රදේශයට අද 4 සවස හඹාගිය දැඩි සුළඟ හේතුවෙන්න ගස් කඩාවැටීම නිසා නිවස 100 කට අධික ප්‍රමාණයකට බරපතළ හානියකට ලක් ව ඇතැයි ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය කියයි. 04 July 2021
කීර ගොවියෝත් මහ පාරට බසිති දැදුරු ඔය දෙපස කීර වගා කරන ගොවිහු පිරිසක් සිය වගාවලට පොහොර ඉල්ලා විරෝධතාවක නිරතවුහ. 04 July 2021
සේසතම උදුරා ගත් දියණිය මහළු මව,පියා මහ පාරට තල්ලු කරයි තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති. 02 July 2021
හෙද වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙද හෙදියන් අද (1) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. 01 July 2021
කෘමීන් විද්ද වම්බටු අස්වැන්න කිලෝ 14000ක් ගිනි දෙවියන්ට කෘමීන් විනාශ කළ වම්බටු කිලෝ 12000කට කෘෂි ජීවි නිලධාරින් ඉදිරියේ දඹුල්ලේ ගොවි මහතෙක් ගිනි තබා විනාශ කළේය. 30 June 2021
සිවිල් භටයෝ කොම්පෝස් හදති කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාබනික පොහොර නිශ්පාදන කිරීමට ආරම්භ කර ඇත. 30 June 2021
යාපනයේ යුද හමුදාව මිරිස් අස්වැන්න නෙළයි ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් හෙක්ටයාර් 6 ක ගොවිපලේ භූමි ප්‍රමාණයක සාර්ථක මිරිස් වගාවක් සිදු කර තිබේ. 29 June 2021
කැලේට දැමූ ගිලන් රියට පණ දුන්නාම සෞඛ්‍යයෙන් උස්සන් යයි භාවිතයෙන් ඉවත් කළ ගිලන් රථයක් රුපියල් ලක්ෂ 5කට අධික වියදම් දරා අලුත් වැඩියා කළ පසු නැවත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් රැගෙන ගිය පුවතක් ගම්පහින් මල්වතුහිරිපිටියෙන් වාර්තා වෙයි. 28 June 2021
රජරට ගොවිහු පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති මෙවර යල්කන්නය සදහා රජය මගින් පොරොන්දු වු පරිදි සහනාධාර පොහොර දෙන්නැයි ඉල්ලා එප්පාවල හා තඹුත්තේගම ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා දෙකක් එප්පාවල හා තඹුත්තේගම නගරවලදි අද පැවැත්විණි. 27 June 2021
ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී ජනාධිපති ගෝඨාභය මහතා අද (26) මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳු වැඳ ආශිර්වාද ලබා ගත්තේය. 26 June 2021
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි විජය පුවත්පත් සමාගම 18 වන වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව අද (24)පස්වරුවේ පැවැත්විණි. 24 June 2021
උවැසි උවැසියන් නිවෙස්වල පෙහෙවස් සමාදන් වෙද්දී වෙහෙර විහාර පාළුවට යයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද දින බෞද්ධ ජනතාවට ආගමික වතාවත් නිවෙස්වල සිට ඇත්තේ නිවෙස්වල සිර සැමරූහ. 24 June 2021
අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොහෝය අදයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (24) යෙදී ඇත. 24 June 2021
රනිල් දිවුරුම් දෙයි - වීඩියෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධූරයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (23) දිවුරුම් දුන්නේය. 23 June 2021
කල්පිටියේ කොරල්පර මවනා සුන්දර රටා කල්පිටිය සංචාරක පුරවරයේ,කන්දකුළිය මුහුදු තීරයේ නව කොරල් පරයක් ස්වාභාවිකව ජීවය ලබමින් සිටින බව පරිසරවේදීහු පවසති. 22 June 2021
උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම් සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි. 21 June 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026