දිඹුලාගල දරුවෝ ඔන්ලයින් කරන්න මහා වන මැද අවදානම් ගමනක වල්අලින්ගේ දැඩි තර්ජන ඇති ප්‍රදේශ හරහා විවිධ දුෂ්කරතා මැද දිඹුලාගල කන්ද තරණය කර ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට තම දරුවනට සිදුව ඇතැයි දිඹුලාගල වෙහෙරගම ගම්මානයේ අපට හමුවිය. 20 June 2021
කුණු හාල්මැස්සන් කිලෝ 10000ක් කල්පිටියෙන් හමුවෙයි සත්ත්ව අහාර බව පවසමින් ඉරානයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 10000 ආසන්න ප්‍රමාණයකට පාලවිය ගබඩාවකින් සොයාගත් බව කල්පිටිය සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 19 June 2021
පහළ අන්දරවැව බන්ඩි ගොයමට පොහොර නෑ හම්බන්තොට පහළ අන්දරවැව විනාශවෙමින් යන බන්ඩි ගොයමට පොහොර දෙන්නැයි ඉල්ලා ගොවීහු පහළ අන්දරවැව කුඹුරු යායේදී අද (18) විරෝධතාවයක නිරත වූහ. 18 June 2021
ජාතික රෝහල් සේවකයෝ පාරට බසිති ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද(17) පැවැත්විණි. 17 June 2021
පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට බසිති ලියන්ගස්තොට ව්‍යාපාරයේ කුඹුරු අක්කර 1800 කට වැඩි ප්‍රමානයකට යූරියා පොහොර ඉල්ලා ගොවීහු ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති. 16 June 2021
කලාවැව සිසු දරුවෝ ඔන්ලයින් කරන්න වල් අලි ගැවසෙන කැලයට යති කලා වැව දියවර ගම්මානයේ බොහෝ දරුවන්ට අන්තර්ජාල පහසුකම් නිසි ලෙස නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු සිදුකර සිදුකර ගැනීමට කලාවැව ඉස්මත්තේ ඇති වන අලි ගැවසෙන වන ලැහැබ්කට යාමට සිදුවී ඇතැයි මාපියෝ පවසති . 15 June 2021
ගිනිගත් නැවෙන් තනි තනිව වන්දි ඉල්ලන්න ඉඩ - වීඩියෝ ගිනිගැනීමෙන් විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් හානියක් වූ පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ද තනි තනිවම වන්දි ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥා අලී සබ්රි මහතා පවසයි. 14 June 2021
කොරොනා නසන මෙහෙයුමට මහමෙව්නා අසපුවත් එක් වෙයි මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිතව රෝගීන් දහසක් සඳහා ඉදිකළ කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දීම අද (12) සිදු කෙරිණි. 12 June 2021
කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කළේය. 12 June 2021
රෝහල් වර්ජනයෙන් රෝගීන් අමාරුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක වැඩකටයුතු අඩාල වීම නිසා බාහිර රෝගී අංශයට සහ සායනවලින් ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව වැඩි අපහසුතාවට පත්වූහ. 11 June 2021
දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල හෙට ජනතා අයිතියට දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ‘‘ජාතික වෘක්ෂවේද විශේෂිත රෝහල‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ජනතා අයිතියට පත් කරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා කියයි 10 June 2021
කුඹුරේ වැටී සිටි ඇතකු මසකට පසු නැගිට්ටුවයි කිසියම් අනතුරකට ලක්ව මාසයක ආධික කාලයක සිට ප්‍රතිකාර ලබ මින් සිටි ඇතකු බැකෝ යන්ත්‍ර මගින් නැගිට්ටුවීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ. 10 June 2021
කළුතර කලපුව අපද්‍රව්‍යවලින් පිරෙයි මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින් කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන්පත්ව ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි, 09 June 2021
සයිනොෆාම් දෙවැනි මාත්‍රාව දීම අරඹයි කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ කෙරිණි. 08 June 2021
ගුවන් හමුදා පුහුණු යානක් කලපු තීරයට ගොඩබායි - වීඩියෝ ගුවන් හමුදාවට අයත් පුහුණු කිරීමේ ගුවන් යානයක් හදිසි කාර්මික දෝෂයක් නිසා ත්‍රිකුණාමලයේ නිලාවේලි, ඉරක්කන්ඩි කලපු තීරයට හදිසියේ ගොඩබැමට ලක් කළ බව ගුවන් හමුදාව කියයි. 07 June 2021
කඩුවෙළට මහා ජල කඳක්:නිවාස සම්පූර්ණයෙන්ම යටවේ කැලණි ගඟ පිටාට ගැලීමෙන් කඩුවෙල වටරවුම් මාර්ගයේ පිවිසිම අසල නිවාස රැසක් ජලයයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 06 June 2021
සපුගස්කන්ද අවට නිවාස කළුතෙල් මුසු ජලයෙන් යට වේ දැවි තෙල් මිශ්‍ර ජලය සපුගස්කන්ද අවට නිවාසවලට ගලා යාම නිසා එම නිවෙස් වැසියෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 05 June 2021
දැවිතෙල් මිශ්‍ර ජලයෙන් කැලණි ගඟ ආරක්ෂා කරන්න නාවික හමුදාව දැඩි උත්සහයක අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අවට පරිසරයට හා කැලණි ගඟට එක්වීමේ අවදානමක් මතුව ඇති අතර එය වැළැක්වීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි. 05 June 2021
චන්දිමාල්ගේ මව, නැගණිය ඇතුළු හය දෙනාට ඇප (වීඩියෝ) නිරෝධායන නීති කඩ කරමින් කොළඹ සුපිරි හෝටලයේ උපන්දින සාදයට සහභාගි වූ බව කියන තවත් සැකකරුවන් 07 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා අද නියෝග කළේය. 04 June 2021
මහ වැස්සෙන් මංමාවත් රැසක් යට වෙයි දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (2) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග ජලයෙන් යට වී තිබිණි. 03 June 2021
පියුමි - චන්දිමාල් ඇතුළු පිරිස දින 14ක් නිරෝධායනට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව අධිකරණයෙන් ඇප ලැබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13දෙනා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ 02 June 2021
ගිනිගත් නෞකාවෙන් ප්ලාස්ටික් ටෝන් 584ක් අහුලයි ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ 584,000 ක් (මෙටි්රක්ටොන් 584) උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 02 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට අදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 02 June 2021
ගිනිගත් නැවට තිදෙනෙක් ගොඩ වෙති කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද ගොඩවූහ. 01 June 2021
එක්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය කූඩ දමා ඉවත් කරයි ගිනි ගත් එක්ප්‍රස් පර්ල් නෞකාවේන් මුහුදට එක වී නොකඩවාම පමුණුගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසන ප්ලාස්ටික් බෝල ඇතුළු විනාශකාරී අපද්‍රව්‍ය නාවික හමුදාව අද දිනයේත් ඉවත් කළේය. 01 June 2021
රාජාංගනයේ කෙසෙල් පැපොල් වතුවලම කුණු වෙයි රාජාංගණය,තලාව,මීගලෑව,තඹුත්තේගම,පහළගම,ගල්නෑව ආදි ප්‍රදේශවල කෙසෙල් හා පැපොල් අලෙවි කර ගත නොහැකිව එම වගාකරුවෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 01 June 2021
චන්දිමාල්ට ජයසිංහට - පියුමි හංසමාලිට ඇප කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්්ත්රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය. 31 May 2021
සීමා මායිම් නැති සංචරණ සීමා සංචරණ සීමා පනවා තිබියදී අද දින විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 May 2021
ලංකාවට ආ ඉන්දියානු යාත්‍රා 4 ක් නාවික හමුදාවෙන් හරවා යවයි මේ දිනවල ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවදානමෙන් බේරීමට මන්නාරමට ඇතුළුවීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 40 දෙනෙකු රැගත් යාත්‍රා 4 ක් ආපසු ඉන්දියාවටම යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය. 31 May 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026