
(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ කෙරිණි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදීද එන්නත් ලබාදීම සිදුකෙරිණි.
එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට සති හතරකින් දෙවන මාත්‍රාව ලබාදෙන අතර එය ලබාදෙන ස්ථානය හා වේලාව කෙටි පණිවුඩයක් මගින් අදාළ පුද්ගලයින්ට දැනුම් දීම සිදුවේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. මෙමගින් කොරෝනා රෝගීන් යම් මට්ටමකට හෝ අඩුවෙලා ගොස් රට නැවත තිබුණු තත්වයට ඒමට පිටිවහලක් වෙයි. නමුත් මට තවම sms පණිවිඩයක් ලැබුණේ නැහැනේ..
මාත් බලාගෙන ඉන්නේ කෙටි පණිවිඩයක් කොයි වෙලේ ඒවිදෝ කියලා?
මෙතන ඉන්නේ හැට පැනපු අයද? මොකක්ද මේ ප්‍රතිපත්තිය...?